ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර මේ වනවිට විශේෂ සාකච්ජාවක් පැවැත්වෙමින් පවතින බව වාර්තා වේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන මෙම සාකච්ජාව පෙරවරු 10.30ට පමණ ආරම්භ වී ඇති බව පැවසේ.
එමෙන්ම සාකච්ජාව අතරතුරදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද ඊට එක් කර ගැනීමට කටයුතු කර ඇති බවද දැනගන්නට තිබේ.








