සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතා මේ වනවිට සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් උත්සව අවස්ථාවකදී කළ ප්‍රකාශයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වෙමින් තිබේ.
එහි මෙසේ සදහන්ය.
මම බොහෝම ආඩම්බර වෙනවා එක මිනිහෙක් හරි ජීවිතේ බල්ලට දාලා කෙළින් කතා කරපු එක ගැන..
ඒ කොල්ලා වෙන කවුරුවත් නෙමෙයි රන්ජන්….
මමත් ඒවා කරන්න ගිහිල්ලා ‘උඹේ ජීවිතේ අනතුරේ’ කියලා මගේම යාලුවො මට ලියුම් එවලා තියෙනවා…










