විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 54 වන ජන්ම දිනය ඊයේ (12)ට යෙදී තිබූ අතර, ඒ නිමිත්තෙන් “සසුනට අරුණ” වැවයි දාගැබයි – ගමයි පන්සලයි වැඩසටහන යටතේ රත්නපුර බලංගොඩ මැද්දේකන්ද ශ්‍රී පරමනන්දාරාම විහාරයේ ඉදිකළ” ධම්මපාල නාහිමි සමරු සෑය” සසුනට පූජා කරනු ලැබීය.
එය සසුනට අරුණ හරහා ඉදිකළ නව වැනි චෛත්‍ය යි.










