සිය උපන්දිනය දා සිරගත කෙරුණු රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තැබීමට පියවර ගෙන ඇත.
එහි මෙසේ සදහන්ය.
මාගේ කලණ මිතුරානෙනි,
අපි ඔබව මොහොතකට හෝ අත්නොහරිමු.
ඔබේ නිදහස වෙනුවෙන් අපි, නීත්‍යානුකූලවත්, ප්‍රජාතන්ත්‍රවාදීවත් අරගල කරන්නෙමු.!










