• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෙවතු වගාවට ඉඩම් නිදහස් කරන්න බැසිල්ගෙන් උපදෙස්

January 12, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ගෙවතු වගාවට ඉඩම් නිදහස් කරන්න බැසිල්ගෙන් උපදෙස්
Share on WhatsAppShare on Facebook

ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් 2021 අයවැයෙන් යෝජනා කර ඇති සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ගෙවතු වගා වැඩසහටන ඇතුළු රජයේ සංවර්ධන කාර්යයට සුදුසු තත්ත්වයේ පවතින ඉඩම් හඳුනාගෙන කඩිනමින් කළමනාකරණය කරදෙන්නැයි ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ඉඩම් විෂයට අයත් ප්‍රාදේශිය මට්ටමේ නිලධාරීන්ට උපදෙස් දෙයි.

නව ජීවනෝපාය මාර්ග ඇතිකිරීමේ රජය ගෙන යන වැඩපිළිවෙල සඳහා පරිහරණයට සුදුසු ඉඩම් කළමනාකරණය කරදීමේදි ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන්ට විශේෂ කාර්යභාරයක් පැවරී තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

“ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට” ජාතික වැඩසටහනට සමගාමිව අද (12) අරලියගහ මන්දිරයේ පැවති ඉඩම් විෂයට අදාළ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේය.

ලංකාවේ පැරණිතම දෙපාර්තමේන්තුවක් වන ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව මෙතෙක් සිදුකර ඇති ජාතික සේවාවන් ප්‍රශංසාවට ලක් කළ බැසිල් රාජපක්ෂ මහතා තම තමන්ගේ බලප්‍රදේශවල තිබෙන පරිහරණය සඳහා සුදුසු ඉඩම් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙසද ඉඩම් විශයට අදාළ ප්‍රාදේශිය මට්ටමේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

“ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට” 2021 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන සඳහා සියලු නිලධාරීන්ගේ සහය ලබාදෙන ලෙසත් ග්‍රාමීය කමිටුවල සාමාජිකත්වය දරමින් ප්‍රාදේශීය උප කමිටු වන කෘෂිකර්ම හා ජීවනෝපාය කමිටුවලට සහය දක්වන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව,ඉඩම් නිරවුල් කිරිමේ දෙපාර්තමේන්තුව,ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව, මැනුම් හා සිතියම්ගත කිරීමේ දෙපාර්තමේන්තුව, ඉඩම් මැනුම් සභාව, ඉඩම් අත්කරගැනීමේ වන්දි සමාලෝචන මණ්ඩලය මෙම වැඩසටහන සඳහා දායක වේ.

ඒ අනුව සත්ත්ව ආහාර නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා අක්කර 25000ක්, දේශිය කෘෂි නිෂ්පාදන ප්‍රවර්ෂනය සඳහා ගොවි ප්‍රජාව වෙනුවෙන් අක්කර 75000ක් සහ ව්‍යාපාරික ප්‍රජාවට අක්කර 25000ක් ලබාදීමට යෝජිතය .

එමෙන්ම කර්මාන්තකරුවන් සඳහා ඉඩම් ලබාදීම, තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සදහා රජයේ ඉඩම්වල ආයෝජන අවස්ථා ලබාදීම, දැනටමත් හඳුනාගෙන ඇති රජයේ ඉඩම් පරිහරණය කරන්නන් වෙත කඩිනමින් නීත්‍යානුකූල ලියවිලි නිකුත් කිරීම, ජනතාව වෙත ලබාදී ඇති රජයේ ඉඩම් ආශ්‍රිත ගැටළු විසඳීම සඳහා කාර්යක්ෂම යාන්ත්‍රණයක් සකස් කිරීම යන වැඩසටහන් මෙම වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

2021 අයවැයෙන් බිම් සවිය වැඩසටහන යටතේ දීමනා පත්‍ර 20000ක් ලබාදිම වෙනුවෙන් රුපියල් මිලියන 500ක්, ඉඩම් අහිමි අඩු ආදායම්ලාභීන් 50000ක් සඳහා දීමනා පත්‍ර ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 45ක්, ඉඩම් දත්ත පද්ධතිය සකස් කිරීම හා යාවත්කාලීන කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 100ක්, අත්පත් කටයුතු වෙනුවෙන් වන්දි ලෙස රුපියල් මිලියන 2593ක්, මැනුම් උපකරණ සඳහා රුපියල් මිලියන 600ක් සහ ජංගම සේවා වෙනුවෙන් රුපියල් මිලියන 7ක මුදලක් ප්‍රතිපාදන ලෙස වෙන් වී ඇත.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, ඉඩම් අමාත්‍යංශයේ ලේකම්, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඇතුළු ඉඩම් දෙපාර්තමේන්තු, ඉඩම් පරිහරණ සහ ඉඩම් ප්‍රතිසංස්කරණ දෙපාර්තමේන්තු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

SendShareShare
Previous Post

අන්තරේ පොලිසිය එක්ක පැටලේ: රත්කරව්වේ හිමි අත්අඩංගුවට (VIDEO)

Next Post

රන්ජන් ගැන සජිත් කියපු දේ

MORE NEWS

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

Load More
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නයට වඩා, ධීවරයාගේ ප්‍රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්‍රශ්නයට වඩා, පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට වඩා, රැකියා විරහිත තරුණයාගේ ප්‍රශ්නයට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.