• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චන්ද්‍රිකාගේ 2020 ලයිස්තුව එළියට එයි

January 5, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
චන්ද්‍රිකාගේ 2020 ලයිස්තුව එළියට එයි
Share on WhatsAppShare on Facebook

2020 වර්ෂය තුළ අත්තනගල්ල කේන්ද්‍රීය කොටගෙන සිදුකළ ප්‍රජා සත්කාරයන් සහ අනෙකුත් වැඩසටහන් කිහිපයක් සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කිරීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් මහත්මිය පියවර ගෙන ඇත.

ඒ මෙසේය.

 පාසල් සඳහා පරිගණක කට්ටල 30 ක් ලබාදීම.

 දහම් පාසල් සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර කට්ටල 23 ක් ලබාදීම.

 ග්‍රාම නිලධාරී වසම් 151 හිම තෝරාගත් ගෙවතු වගාකරුවන් සඳහා එළවලු බිජ සහ පොහොර ලබාදීම.

 ජන්ම දින සැමරුම වෙනුවෙන් අනුරාධපුර දුටුවැව මායිම් ගම්මානයෙහි ඇලවේල්ල සකස් කිරීම සඳහා ආධාර ලබාදීම සහ එම ගම්මානයෙහි වෙසෙන දරුවන් උදෙසා ත්‍යාග ලබාදීම.

 මාඉඹුල සහ නිකහැටිකන්ද – සපුගස්තැන්න ග්‍රාමසේවා වසම්හි අඩු අදායම්ලාභී පවුල් සඳහා නිවාස 2 ක් ඉදිකර දීම.

 අලවල ඔය ආශ්‍රිතව කුඹුක් ශාක 100 කට අධික ප්‍රමාණයක් රෝපණය කරමින් රුක් රෝපණ වැඩසටහනක් පැවැත්වීම.

 අත්තනගල්ල ආසනයෙහි පාසල් සඳහා රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින් වන වගා ශාක සහ පලතුරු පැල 500 කට අධික ප්‍රමාණයක් රෝපණය කිරීම සහ පරිසරය සුරැකීම පිළිබඳ දැනුවත් කිරීමේ දේශන පැවැත්වීම.

 සමාජ මාධ්‍ය හරහා නිර්මාණ තරඟාවලියක් පවත්වා ජයග්‍රාහකයින් හට සහතික, ත්‍යාග ලබාදීම හා හොරගොල්ල සමාධිය, බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාලය, හොරගොල්ල වලවූව නැරඹීමට අවස්ථාව ලබාදීම සහ සුහද හමුව.

 තොරතුරු තාක්ෂණ උපදේශක ගුරු මහත්ම මහත්මීන් සඳහා මාලඹේ SLITT ආයතනය මගින් තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් නොමිලයේ ක්‍රියාත්මක කිරීම.

 කුරුවමුල්ල මහාවිද්‍යාලය සඳහා ජායා පිටපත් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම.

 ආබාධිත පුද්ගලයන් සඳහා රෝද පුටු ප්‍රදානය කිරීම

 නිරෝදායන ඇඳිරිනීතිය පනවා තිබූ එළුවාපිටිය ගම්මානයෙහි ජනතාව සඳහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීම.

 බණ්ඩාරනායක මැතිතුමන්ගේ ජන්ම දිනය නිමිතිකරගෙන පුජ්‍ය කාගම සිරිනන්ද ස්වාමින්වහන්සේ විසින් නිට්ටඹුව විද්‍යානන්ද විහාරස්ථානයේ දී පවත්වන ලද කාලින ධර්ම දේශනාව.

 ජන්ම දිනය වෙනුවෙන් අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස මල් පහන් පුජාව පැවැත්වීම, ජය ශ්‍රී මහා බෝධිය අභියස උදැසන කිරි ආහාර පුජාව පැවැත්වීම, ස්වාමින්වහන්සේලා හට හීල් දානය පිරිනැමීම.

 වේයන්ගොඩ මිකාඩෝවත්ත ප්‍රදේශයේදී කිරි අම්මාවරුන් 100 දෙනෙකු සඳහා දානය පැවැත්වීම.

 තිහාරිය ආබාධිත පාසැලට සඳහා ආධාර කිරීම.

 බණ්ඩාරනායක දින උත්සවය හොරගොල්ල සමාධිය අභියස පැවැත්වීම.

 මරණයට කැපවූ ගවයෙකු නිදහස් කිරීම.

 එල්ලක්කල පුරාණ මහා පත්තිනි දේවාලයෙහි දේව පුජාවක් පැවැත්වීම.

 අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අසන බලමණ්ඩල රැස්වීම සහ පාක්ෂික හිතවතුන් අතර සුහද හමුවක් පැවැත්වීම.

 කොරෝනා වෛරසය පිළිබඳ දැනුවත් කිරීමේ අත් පත්‍රිකා මුද්‍රණය කර අත්තනගල්ල කොට්ඨාසය තුළ බෙදා හැරීම.

SendShareShare
Previous Post

ප්‍රශ්න රැසක්: පළමු දවසේදීම පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටියක්

Next Post

රතන හිමිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.