• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිමිනමක් මරු වැඩක් කරලා: වටිනා පුරාවස්තු රැසක් කෝටි 10කට සුද්දෙකුට විකුණන්න හදලා

January 1, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
හිමිනමක් මරු වැඩක් කරලා: වටිනා පුරාවස්තු රැසක් කෝටි 10කට සුද්දෙකුට විකුණන්න හදලා
Share on WhatsAppShare on Facebook

රුපියල් කෝටි දහයකට අධික මුදලකට විදේශිකයකුට අලෙවි කිරීම සඳහා මහනුවරට රැගෙනවිත් තිබූ වීඕසී පළගනාවක් ඇතුළු ඉපැරණි භාණ්ඩ කිහිපයක් සමග හිමිනමක ඇතුළු සැකකටයුතු හත්දෙනෙකු මහනුවර පොලිසියේ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මගින් ඊයේ (31 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

පුරාවස්තු ජාවාරමක් සඳහා පැමිණි හිමිනමක් ඇතුළු පුද්ගලයන් කිහිපදෙනෙකු මහනුවර නගරයේ හෝටලයක සති දෙකක පමණ කාලයක් නවාතැන්ගෙන සිටින බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර ඇත.

අත්අඩංගුවට ගත් අයගෙන් ප්‍රශ්න කිරීමේදී වී ඕ සී භාණ්ඩ මිලදී ගැනීම සඳහා විදේශකයකු මෙරටට පැමිණෙන තුරු හෝටලයේ නවාතැන් ගෙන සිටි බවත් ඊට අදාළ රුපියල් ලක්ෂ 10ක් පමණ වන හෝටල් බිල්පත් පවා විදේශිකයා ගෙවා ඇති බවත් හෙළිව තිබේ.

කටුවන, හෝමාගම, පන්නිපිටිය, පිළියන්දල, ලේවැල්ල හා කුණ්ඩසාලේ පදිංචි ගිහි පිරිසක් සහ ගනේගොඩ විහාරස්ථානයක වැඩවාසය කරන හිමිනමක් මෙසේ කොටුවී ඇත.

මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් කෝට්ටගේ මෙම අත්අඩංගුවට ගැනීම මෙහෙය විය. ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව සැකකරුවන් මුදාහැර ඇත.

ඉපැරණි භාණ්ඩ පොලිසිය භාරයට ගෙන තිබේ.

මෙම භාණ්ඩ සොරකම් කරන ලද්දේද, එසේත් නොමැති නිධානයකින් ගන්නා ලද්දක්ද, පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇත්ද, නීතිවිරෝධී ක්‍රියාවක් සිදුව ඇද්ද යන්න පිළිබඳව මහනුවර මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

SendShareShare
Previous Post

බාලගිරි හරියටම එන්නෙ කවදද

Next Post

අභයාරාමයේ ඉහළ පෙළේ හමුවක්: වරාය ගැන දැඩි තීන්දුවක්

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper