සතොස සහ ලක් සතොස ආයතනයන්හි සභාපති ධුරයෙන් ඉවත් කරන ලද නුෂාඩ් පෙරේරා මහතා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ සභාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබේ.
එම කාර්යාංශය මීට පෙර වෙළඳ අමාත්‍යාංශය යටතේ පැවති අතර ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරයා යටතට පත්කර ඇත.
මීට පෙර නුෂාඩ් පෙරේරා මහතා සදහන් කර සිටියේ වෙනත් රාජපකාරී හේතුවෙන් තමන් සතොස සභාපති ධූරයෙන් ඉවත් වූ බවකි.










