ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කාර පවුල්වල දෙමාපියන්ගේ එකතුව විසින් අද (22) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත සංදේශයක් ඉදිරිපත් කරමින් තමන්ට සිදුව ඇති අසාධාරණය පිළිබඳව කරුණු දක්වනු ලැබීය.
ශ්‍රී ලාංකේය මූල්‍ය ක්ශේත්‍රයේ ස්ථාවරත්වය සුරැකීම සදහා වූ ජාතික සංසදය මීට එක් විය.
එම තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් තමන් කැපවෙන බවත්,ඒ වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී ලෙස සටන් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.











