එළඹෙන ජනවාරි 1 වැනිදා දක්වා බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
සෙසු දිස්ත්‍රික්ක සඳහා සංචරණ සීමා පනවන ලෙසද මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් මෙහිදී ඉල්ලා තිබේ.
කොළඹ නගර සභාව ආශ්‍රිත ප්‍රදේශ කොරෝන වයිරසය ව්‍යාප්තවීමේ අධිඅවදානම් සහිත පෙදෙස් බව ඔවුහු පෙන්වාදෙති.










