ජපානයේ පැවැත්වෙන “ආසියාවේ අපට පොදු ප්‍රජාතන්ත්‍රවාදී අගයක්” යන ජාත්‍යන්තර සමුළුව අමතමින් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රමුඛ දේශනය සිදු කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ආරාධනා කොට තිබේ.
ඒ අනුව අද උදැසන (21) 9.30ට මෙම සමුලුව ඇමතීමට හිටපු ජනාධිපතිවරයා සූදානමින් සටී.
හිටපු ජනාධිපතිවරයාට අමතරව ජපාන අග්‍රාමාත්‍යවරයා මෙන්ම ඉන්දිය අග්‍රාමාත්‍යවරයාද මෙම සමුළුව ඇමතීමට නියමිතය.











