රත්මලානේ පිහිටි ප්‍රසිද්ධ බේකරි නිෂ්පාදන ආයතනයක සේවකයින් 23 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
එම කර්මාන්ත ශාලාවේ 50ක පමණ පිරිසක් සඳහා අද සිදුකරන ලද පරීක්ෂණවලදී මේ බව හෙළි වී තිබේ.
මෙම කර්මාන්ත ශාලාවේ සිට පුරා ආහාර ඇසුරුම් පෙට්ටි ප්‍රවාහනය කරමින් කරන බවද වාර්තා වේ.
ආසාදිතයන් හඳුනාගත් එම කර්මාන්ත ශාලාවේ ගබඩා සංකීර්ණයේ සියලුම දෙනා නිරෝධායනයට ලක් කර ඇත.










