අතුරුදන් වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමට යොදා ගන්නා PT-6 වර්ගයේ ගුවන් යානය කන්තලේ, සුරියපුර ප්‍රදේශයට කඩා වැටී ඇත.
අනතුරෙන් එහි ගමන් කරමින් සිටි ගුවන් නියමුවා ජිවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ගුවන් යානය කන්තලේ, සුරියපුර ප්‍රදේශයේ පිහිටි ජනරංජන වැව් බැම්ම ආසන්නයට කඩා වැටී ඇති බව දැනගන්නට ඇත.










