පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ මෑණියන්ගේ 81වන ජන්ම දිනය නිමිත්තෙන් සියක් නමක් මහා සංඝරත්නය උදෙසා සිදුකෙරෙන දානමය පුණ්‍යකර්මයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගීව සිටියේය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මෑණියන් කළ ඉල්ලීමකට අනුව ඥානසාර හිමියන් විසින් මෙම ආරධනය කර තීබිණ.
මෙම අවස්ථාවට වත්මන් මැතිඇමැතිවරුන් මෙන්ම හිටපු මැතිඇමැතිවරුද සහභාගීව සිටියහ.













