• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බන්දුලට පස්සේ වාසුත් ආණ්ඩුවට බාල්දියක් පෙරළයි

December 6, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
බන්දුලට පස්සේ වාසුත් ආණ්ඩුවට බාල්දියක් පෙරළයි
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුවේ සිටින ඉහළ නිලධාරීන්ට ප්‍රසිද්ධියේම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාද ආණ්ඩුව ගෙන ඇති පියවරකට විරෝධය පළකරමින් ලිපියක් යැවීමට පියවර ගෙන ඇත.

ඒ මෙතෙක් කල් ක්‍රියාත්මක වූ මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමිනි.

පසුගියදා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා වෙත ලිපියක් යොමු කරමින් මහජන උපයෝගීතා කොමිසම අහෝසි කොට එහි සේවකයන් වෙනත් ආයතනවලට අනුයුක්ත කරන ලෙස දැනුම් දී තිබිණ.

ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා වෙත ලිපියක් යොමු කරමින් වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දී ඇත්තේ අදාළ ආයතනය අගමැතිවරයා යටතේ පවතින්නක් බැවින් ඒ සම්බන්ධ තීන්දු තීරණ ගත යුත්තේ අගමැතිවරයා විසින් බවත්, ජනාධිපති කාර්යාලය නොවන බවත්ය.

මෙම තත්ත්වය යටතේ ජනතාවගේ දැඩි විරෝධය ආණ්ඩුව වෙත එල්ල වීය හැකි බවට අනතුරු ඇගවීමක්ද නානායක්කාර මහතා විසින් සිය ලිපිය මගින් අගමැතිවරයා වෙත දැනුම් දී තිබේ.

මීට පෙර බන්දුල ගුණවර්ධන මහතාද පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඉහළ නිලධාරීන් පිරිසක් විසින් ඇමැතිවරුන් පුලන්නන්ගේ තත්ත්වයට පත් කොට ඇති බව කියා සිටියේය.

SendShareShare
Previous Post

මහවිරුවන්ට සුබ පැතූ වෙබ් මාධ්‍යවේදියා රිමාන්ඩ්

Next Post

සජිත් ඉංග්‍රීසියෙන් කතා කරයි: කතානායක එක්ක වචනෙකටත් පැටලෙයි (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.