කොළඹ දෙදෙනෙක් සහ පෑලියගොඩ එක් අයෙක් ලෙස තවත් කොවිඩ් රෝගීන් තිදෙනෙකු මියයාමත් සමග මෙරටදී මියගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 99ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
මියගිය තිදෙනා: කොළඹ 08 ප්‍රදේශයේ 87 හැවිරිදි පුද්ගලයෙක්, බම්බලපිටිය ප්‍රදේශයේ 80 හැවිරිදි පුද්ගලයෙක්, සහ පෑලියගොඩ ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවකි.












