නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කෙරෙන බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් ඊයේ (17) රාත්‍රියේ දී රැඳවියන් පිරිසක් පළායෑමට දැරූ උත්සාහයකදිී බන්ධනාගාර නිලධාරීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් රැඳවියෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
තවත් එක් රැඳවියෙකු අතුරුදන්ව ඇති බවද බන්ධනාගාර ආරංචි පවසයි.
බන්ධනාගාර උසස් නිලධාරියෙකු පැවසුවේ රැඳවියන් 05 දෙනෙකු පළා යෑමට උත්සහ දරා ඇති බවය.










