පිටකොටුව මැනිං වෙළඳපල අවට නාට්ටාමිවරුන් 67 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වී තිබේ.
කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය දිනූකා ගුරුගේ පැවසුවේ ඉකුත් දින 02 තුළ මැනිං වෙළඳපල අවට ප‍්‍රදේශයෙන් මෙම PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබාගත් බවයි.
ඒ අනුව මේ වනවිට ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා පරීක්ෂණ ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත.










