කොරෝනා ආසාදිතයන් හමුවීම හේතුකොටගෙන කීල්ස් සුපිරි වෙළෙදසැල් 2ක් වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කොට තිබේ.
මෙසේ වසා දමා ඇත්තේ තිඹීරිගස්යායේ සහ හැව්ලොක් ටවුන්හි පිහිටි වෙළෙදසැල්ය.
තිඹීරිගස්යායේ කීල්ස් සුපිරි වෙළෙදසැලේ තිදෙනෙක්ද හැව්ලොක් ටවුන්හි එක් අයකුද වශයෙන් ආසාදිතයන් හමුව ඇත.










