සෞඛ්‍ය නිර්දේශ ලැබෙන තුරු සහ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර වනතුරු පිටකොටුව මැනිං වෙළෙඳපොළ විවෘත නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඔහු කියා සිටියේ එම වෙළඳපල ආශ්‍රිතව තවදුරටත් පී.සී.ආර් පරීක්ෂණ සිදුකරන බවයි.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.