අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අමෙරිකානු නව ජනාධිපති ජෝ බයිඩන් මහතා හට සුබ පැතුම් එක් කොට ඇත.
සිය ට්විටර් ගිණුමේ විශේෂ පණිවුඩයක් තබමින් ඒ මහතා මේ බව සදහන් කොට තිබේ.
දෙරට අතර වසර 72කටත් වඩා පැරණි රාජ්‍යතාන්ත්‍රික සබධතා තවත් ශක්තිමත් කරගැනීමට මෙහිදී රටවල් දෙකම කටයුතු කළ යුතු බවද අගමැතිවරයා සිය පණිවුඩයෙහි සදහන් කොට ඇත.











