අභිනවයෙන් පත්වූ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා හට සුබපැතුම් එක්කිරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම මෙම සුබපැතුම් එක් කර තිබේ.
මෙහිදී දැකගන්නට ඇති විශේෂත්වය වන්නේ ජෝ බයිඩන් මහතාට ලංකාවෙන් සුබ පැතූ පළමු දේශපාලනඥයා බවට විපක්ෂනායකවරයා පත්ව සිටීමය.











