අහඹු ලෙස කරන ලද පීසීආර් පරීක්ෂණවලදී බොරුල්ල ප්රදේශයෙන් ආසාදිතයන් රැසක් වාර්තා වී ඇති බව දැනගන්නට තිබේ.
මේ හේතුවෙන් බොරැල්ල ප්රදේශයේ කොටසක් අද (07) දිනයේ බොහෝදුරට වසා දැමෙනු ඇති බව වාර්තා වේ.
මේ වනවිට බොරැල්ල පොලිසියේ නිලධාරීන් රැසකට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ප්රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා වෙනත් ප්රදේශවලින් පොලිස් නිලධාරීන් කැදවා ඇති බවත්, මේ වනවිට ඔවුන් ප්රදේශයේ පාසල් 2ක රදවා තබා ඇති බවත් දැනගන්නට තිබේ.










