වසංගත විද්‍යාඥයින් සහ වෘත්තීයවේදීන් විසින් පළ කළ අදහස් මත පදනම්ව කොරෝනා ව්‍යසනය මර්දනය කිරීම සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ කාර්යභාරය පිළිබදව ඉදිරි දැක්ම පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් අද (06) දිනයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
සවස 3.30ට මෙම වැඩසටහන ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කිරීමටද ඒ මහතා සැලසුම් කර ඇත.











