මුල්ලේරියාව රෝහලේ කැඩුණු පීසීආර් යන්ත්‍රය මේ වනවිට අලුත්වැඩියා කෙරෙමින් පවතින බවත්, හෙට (02) දින සිට එම යන්ත්‍රයෙන් පීසීආර් පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කළ හැකි බවත් චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මෙම කැඩුණු පීසීආර් යන්ත්‍රය සකස් කිරීම සදහා විශේෂ චීන නියෝජිතයකු ලංකාවට ගෙන්වීමට චීන තානාපති කාර්යාලය කටයුතු කරළ අතර එම දෝෂය හදුනාගැනීඹ සදහා පැය 10ක් පමණ ගොස් ඇති බව වාර්තා වේ.











