• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් එනවා කියපු ගමන් මෛත්‍රිගෙන් සජිත්ට ‌කෝල් එකක්

September 7, 2019
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව ප්‍රකාශ කිරීමත් සමග ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සජිත් ‌ප්‍රේමදාස මහතා හට දුරකතන ඇමතුමක් ලබාදීී ඇති බව දැනගන්නට ඇත.

මෙහිදී ජනාධීපතිවරයා හා සජිත් ‌ප්‍රේමදාස මහතා අතර විනාඩි 15ක පමණ සංවාදයක් සිදුව ඇති බව වාර්තා ‌වේ.

අගමැතිවරයා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව පක්ෂයේ ‌ජ්‍යෙෂ්ඨයන්ට ප්‍රකාශ කරද්දී සජිත් ‌ප්‍රේමදාස මහතා සිට ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රිස්තියානි දරුවන් ‌වෙනුවෙන් දහම් පාසල් ‌ගොඩනැගිල්ලක් සදහා මුල්ගල් තැබීමේ උත්සවයකය.

ඊට පුත්තලම දිස්ත්‍රික් එජාප නායක රං‌ගේ බණ්ඩාර මහතාද සහභාගිව සිට ඇත.

කෙසේවෙතත් වික්‍රමසිිංහ මහතා තරග වදින බව වාර්තා වීමත් සමග ජනාධිපතිවරයා කලබලයට පත්ව සජිත් ‌ප්‍රේමදාස මහතාට දුරකතන ඇමතුමක් ලබා දී ඇති අතර ඇමතුමට සම්බන්ධ වී ඇත්තේ සජිත්ගේ ‌ආරක්ෂක නිලධාරියාය. ඒ අනුව ආරක්ෂක නිලධාරියා සජිත්ට ඒ බව දැනුම් දීමෙන් පසු උත්සවය ආමන්ත්‍රණය කිරීම රං‌ගේ බණ්ඩාරට පවරා ඇති සජිත් විනාඩි 15ක පමණ කාලයක් සිය වාහනය තුළට වී ජනාධිපතිවරයා සමග දුරකතන සංවාදයක නිරත වී ඇත.

මේ අවස්ථාවේදී සිද්ධිය ‌දෙස ‌කෝපයෙන් යුතුව බලා සිට ඇති රං‌ගේ බණ්ඩාර මහතා එහි සිටි දිලිප් ‌වෙදආරච්චි මහතාට සදහන් ‌කොට ඇත්තේ අබමල් ‌රේණුවක තරම්වත් ‌කෙළෙහි ගුණයක් ‌නොමැති ‌මෛත්‍රි සමග ඩීල් දමන කිසිවකුට ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහාය ලබා ‌නොදෙන බවත්, කවුරු වුවත් එවැනි පු්ලයන් පරාජය කිරීමට සිය උපරිම ශක්තිය ‌‌යොදවන බවත්ය.

SendShareShare
Previous Post

ගෝඨා මරන කුමන්ත්‍රණයට මව්බිම-දිවයින-අරුණ පැටලෙයි

Next Post

ජාතික ඉතිරිකිරීමේ බැංකුව 2019 දී ඉහළ කාර්ය සාධනයක් වාර්තා කරයි

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.