මෙරටට පැමිණ සිටින අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (28) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීය.
මෙහිදී විනිවිද බවින් යුත් වෙළෙද සහ ආයෝජන ව්‍යාපෘති සම්බන්ධයෙන් දෙදෙනා අතර සාකච්ජා වී ඇති බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයද නිකුත් කර තිබේ.











