නාරාහේන්පිට අධි සුඛෝපභෝගී ට්‍රිලියම් නිවාස සංකීර්ණයේ සිව් දෙනෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
එම නිවාස සංකීර්ණයේ කළමනාකාරීත්වය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.
මේ වනවිට ඔවුන්ගේ සමීපතමයින් සොයා පරීක්ෂණ ආරම්භ කොට ඇති බව පැවසේ.










