අද (20) දිනය තුළ වාර්තා වූ මුලු කොරෝනා ආසාදිතයින් ගණන මේ අනුව 180ක් බව අනාවරණය වේ.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 120ක් ඊට ඇතුළත්ය.
මින් 37 ක් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් සේවකයින් වන අතර 87ක් ඔවුන්ගේ ආශ්‍රිතයින් වේ.

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.