නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පළමු කාන්තාව වූ වනුෂි වෝල්ටර්ස් මහත්මිය හට සුබ පැතීමට විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කොට ඇත.
සිය ට්විටර් ගිණුමේ විශේෂ පණිවුඩයක් තබමින් ප්‍රේමදාස මහතා මේ බව සදහන් කොට තිබේ.
එම පණිවුඩය මෙසේය.











