ස්වාධීන රූපවාහිනී සේවයේ කැමරාකරණ ශිල්පියකු හට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මෙම කැමරාකරණ ශිල්පියා ආණ්ඩු පක්ෂෂයේ මෙන්ම විපක්ෂයේ ප්‍රධාන ප්‍රවෘත්ති සාකච්ජා ආවරණය කිරීමට යොදවා ඇති අයකු බව ආරංචිමාර්ග සදහන් කරයි.
ඒ අනුව මේ වනවිට එම කැමරා ශිල්පියාගේ ආශ්‍රිතයන් හදුනා ගැනීම ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කළේය.










