විසි වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ආණ්ඩුවට ඇති උනන්දුව ගම්පහ හුදකලා කළ නගරවල සිටින ජනතාව සම්බන්ධයෙන් සොයා බැලීම සදහා නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ මේ වනවිට ගම්පහ දෛනික ආදායම් ලබන ජනතාව ඉතා අසීරුතාවට පත්ව සිටින බවකි.
එසේ තිබියදී ආණ්ඩුව එම ජනතාව පිළිබද කිසිදු සොයාබැලීමක් නොකිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බවද මරික්කාර් මහතා පෙන්වා දුන්නේය.










