• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කතෝලික පල්ලියත් 20ට විරුද්ධ වෙයි

October 13, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
කතෝලික පල්ලියත් 20ට විරුද්ධ වෙයි
Share on WhatsAppShare on Facebook

විසිවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන නොයන ලෙසත්, ඒ වෙනුවට නව ව්‍යවස්ථාවක් ගෙන ඒම ප්‍රමුඛතාව ලබා දෙන ලෙසත් කතෝලික රදගුරු සම්මේලනය ඉල්ලා සිටී.

කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති, බදුල්ල රදගුරු අති උතුම් වින්ස්ටන් ප්‍රනාන්දු හිමිපාණන් සහ මහ ලේකම් කොළඹ සහායක රදගුරු අති උතුම් ඇන්තනි ජයකොඩි හිමිපාණන්ගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කොට තිබේ.

කතෝලික රදගුරු සම්මේලනය සිය නිවේදනය මගින් තව දුරටත් අවධාරණය කරන්නේ එක් පුද්ගලයෙකු වටා බලය කේන්ද්‍රගත වීම ප්‍රජාතන්ත්‍රවාදී රටකට අහිතකර බවත්, සංවරණ – තුලන මූලධර්මයට සෑම විටම ගරු කළ යුතු බවත්‍ ය.

එසේම, ජනතා පරමාධිපත්‍යය සෑම විටම ආරක්ෂා කළ යුතු බවත්, 20 වන සංශෝධනය පාර්ලිමේන්තු ගෙන ඒමට පෙර පුලුල් ලෙස තව දුරටත් අධ්‍යයනය කළ යුතු බවද එම නිවේදනය මගින් කියා සිටී.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය හරහා ජනමතය සෑම විටම ප්‍රදර්ශනය නොවන බවද අවධාරණය කරන කතෝලික රදගුරු සම්මේලනය සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් ලෙස රැස්වී, විවිධ අර්ථකතනවලට ඉඩ නොතබමින් අලුත් ව්‍යවස්ථාවක් සම්මත කළ යුතු බවද කියා සිටී.

එමෙන්ම නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සදහා ස්වාධීන ව්‍යවස්ථාදායක සභාවක් පත් කළ යුතු බවද එම නිවේදනයෙන් අවධාරණය කොට ඇත.

SendShareShare
Previous Post

අගමැතිගේ දේශපාලන ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

Next Post

ආණ්ඩුවට ජනතාවගේ දුක දැනේ: බඩු මිල වහා අඩු කෙරේ

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.