කටුනායක නිදහස් වෙළෙද කලාපය තුළ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.
මේ වන විට ආරක්ෂක අංශ එම ආසාදිතයන්ගේ සමීපතමයන් සොයා පරීක්ෂණ ආරම්භකොට තිබේ.
මේ තත්ත්වය මත කලාපය තුළ පිහිටි අනෙකුත් කර්මාන්ත ශාලා දැඩි සෞඛ්‍ය නීති අනුගමනය කරමින් සිටින බවද දැනගන්නට ඇත.










