• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවම 5 වන 6 වන මණ්ඩලයේ චිත්‍රපටි හදලා ආණ්ඩුවම ඒවයේ රඟපානවා (VIDEO)

October 3, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවම 5 වන 6 වන මණ්ඩලයේ චිත්‍රපටි හදලා ආණ්ඩුවම ඒවයේ රඟපානවා (VIDEO)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව පස්වෙනි මණ්ඩලයේ හයවැනි මණ්ඩලයේ, සුපිරි මණ්ඩලයේ චිත්‍රපටි නිර්මාණය කරණ බවත්, ඒ චිත්‍රපටිවල ඔවුන්ම රඟපාන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

මැතිවරණය දවස්වල ආණ්ඩුව වැඩියම කතා කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව බවත්, ඒ දවස්වල ආණ්ඩුව තමන්ම ලියූ අපූරු ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිර්මාණය කළ බවත්, වැරදිකරුවන් කවුද කියා කෙලින්ම චෝදනා කළ බවත් විපක්ෂ නායකයා කීවේය.

ඒ දිනවල පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියා රිෂාඩ් බදූර්දීන්ගේ සහෝදරයා මාස පහක් හිරේ තියාගෙන සිටි බවත්, දැන් ඔහු ඒ ප්‍රහාරයට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නැති බව කියා නිදහස්කොට ඇති බවත් විපක්ෂ නායකයා කීවේය.

පසුගිය මැතිවරණය සමයේ ආණ්ඩුව මෙහෙම චිත්‍රපටි නිර්මාණය කළ බවත් දැන් ඒ සියල්ල හෙළිදරව් වන බවත් කී විපක්ෂ නායකයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට මරණීය දණ්ඩනය දිය යුතු බවත් කීවේය.

රටේ ප්‍රමුඛ අවශ්‍යතාවයන් මොනවාදැයි කියා අමතක කොට ඇති ආණ්ඩුව විසිවන සංශෝධනය එල්ලී සිටින බවත්, රටේ උත්තරීතර නීතිය හිතුමනාපෙට සංශෝධනය කළ නොහැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය .

අද(03)පුත්තලම දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව ආසනයේ, දංකොටුව කැරන්වත්ත ශ්‍රී අශෝකාරාම විහාරයට පැමිණ එහි විහාරාධිපති පූජ්‍යපාද පේරියවිලංකුලමේ ධම්මික හිමිපාණන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාදය ලබා ගත්තේය.

සජිත් ප්‍රේමදාස මහතා සංකෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කරන වකවානුවේ එම විහාරයේ “සිසු දහම් සෙවන’ වැඩසටහන හරහා දහම් පාසැල් ගොඩනැගිල්ලක් ඉදිකළ අතර අද විහාරාධිපතින්වහන්සේගේ සුරතින් ,විපක්ෂ නායකතුමාගේ සහභාගීත්වයෙන් එය විවෘත කෙරිණි.

අදාළ කටයුත්ත උදෙසා ලබා දුන් සහයෝගය පිළිබඳව විහාරාධිපතින් වහන්සේ සජිත් ප්‍රේමදාස මහතාට සිය කෘතවේදීත්වය පුද කරනු ලැබීය.

SendShareShare
Previous Post

විජේදාස දෙබරෙට ගල් ගහයි: 20ට එරෙහිව ජනපතිට ලිපියක් යවයි

Next Post

රියාජ් මුදාහැරීම පසුපස ආණ්ඩුවේ ඩීල් එකක් ගැන කාදිනල් හිමිට සැකයක් (VIDEO)

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.