ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව සමග සන්ධානගත කරවීම සදහා එහි උප සභාපතිවරයකු වන නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂය ඇතුළේ විශාල සටනක් තනිවම සිදු කරමින් සිින බව දැනගන්නට ඇත.
ADVERTISEMENT
අනෙකුත් ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් වත්මන් තත්ත්වය යටතේ කෙසේවත් පොහොට්ටුව සමග සන්ධානගත නොවිය යුතු බව අවධාරණය කරද්දී නිමල් සිරිපාල මහතා පමණක් මෙසේ පක්ෂය ඇතුළේ තනි සටනක් දියත් කර ඇති බවද දැනගන්නට තිබේ.
කෙසේවෙතත් ජනාධිපතිවරයාද ෙමේ වනවිට සිටින්නේ පොහොට්ටුව සමග සන්ධානගත විය යුතු නැති බවට වූ ස්ථාවරයේ බවද වාර්තා වේ.