පොල් මිල ගණන් විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් පොල් ගෙඩියක් සඳහා වන උපරිම සිල්ලර මිල රජය විසින් ගැසට් කර තිබේ.
පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශ කර ඇත්තේ වට ප්‍රමාණය අඟල් 12 පොල් ගෙඩියක් රුපියල් 60 මිලටයි.
වට ප්‍රමාණය අඟල් 12-13 අතර පොල් ගෙඩියන් රුපියල් 65කටත් ඊට වඩා වටා ප්‍රමාණය වැඩි පොල් ගෙඩියක් රුපියල් 70ක උපරිම සිල්ලර මිලක්ද නියම කර ඇත.
මෙම මිල ගණන් සැප්තැම්බර් මස 25 දින සිට බලපැවැත්වේ.










