පොලිස් රාජකාරියේ නියුතු නිලධාරීන් 85,000න් මේ වනවිට පොලිස් නිලධාරීන් 38,000ක්ම මැතිඇමැතිවරුන්ගේ ආරක්ෂාවට යොදවා ඇති බව අනාවරණය වෙයි.
මේ හේතුවෙන් පොලිස් ස්ථානවල දෛනික රාජකාරීන් බෙහෙවින්අඅඩාල වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පසුගිය දිනෙක පාර්ලමේන්තුවේ මේ බව අනාවරණය කර සිටියේය.










