ඊයේ (21) සවස පැවැති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කේක් ගෙඩියක් රැගෙන විත් ඇති බව දැනගන්නට ඇත.
ඒ, ඊයේ දිනට යෙදී තිබුණු ඒ මහතාගේ උපන්දිනය නිමිත්තෙනි.
ඒ අනුව කණ්ඩායම් රැස්වීම ආරම්භ වීමට ප්‍රථම කේක් කැපීමෙන් අනතුරුව සියලුම මැතිඇමැතිවරුන් රෝහිත අබේගුණවර්ධන මහතාට උපන්දින සුබපැතුම් එක්කරනු දැකගත හැකි විය.










