ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ බිරිඳ ලිමිණි රාජපක්ෂ ඊයේ (20) දින යෙදුණු සුබ මොහොතින් අලුත උපන් පුත්‍ර රත්නය සමග කොළඹ නව නිවසේ පදිංචියට ගොස් ඇත.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, බිරිඳ ශිරන්ති රාජපක්ෂ සහ ලිමිණි රාජපක්ෂගේ දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන් පිරිසක් එක්ව සිටියහ.













