• About us
  • Contact us
Thursday, July 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර කිසිම ජනාධිපතිවරයෙක් නොකරපු දෙයක් කරයි! උතුරේ ඩෙල්ෆ්ට්-අනලතිව් සහ නයනතිව් දූපත්වලට අත තියයි! I Sri Lanka Latest News

July 16, 2026
in Exclusive
Reading Time: 9 mins read
A A
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් යන දූපත්වල ක්‍රියාත්මක වෙමින් පවතින දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති (Hybrid Renewable Energy System – HRES) ව්‍යාපෘති කේන්ද්‍ර කරගත් දූපත්, හරිත බලශක්ති දූපත් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ජනධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇත.Sri Lanka Latest News

බලශක්ති අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (15) පැවති අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම උපදෙස් ලබාදී තිබේ.

බලශක්ති අමාත්‍යාංශය විසින් 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය, මේ වසරේ අවසන් කළ හැකි ව්‍යාපෘති සහ ඉදිරි වසරේ ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි. 

එමෙන්ම ජයිකා ආධාර යටතේ ආරම්භ කර පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අතරමග නවතා දමන ලද, බලශක්ති ව්‍යාපෘති යළි ආරම්භ කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුකර ඇත. මෙහිදී 2027 අයවැය ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳවද සාකච්ඡා කෙරිණි. 

දැනට ක්‍රියාත්මක වන කෙරවලපිටිය සිට කොළඹ වරාය දක්වා දෙවන භූගත විදුලි සම්ප්‍රේෂණ මාර්ගය (220 kV), සාම්පුර් – කප්පල්තුරෙයි විදුලි සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘතිය, නව හබරණ – කප්පල්තුරෙයි විදුලි සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘතිය – CEATP, පාදුක්ක 220kV ජාල උපපොළ (GSS) STATCOM ස්ථාපනය කිරීම, වහල මත සවිකරන සූර්ය බලශක්ති එකතු කිරීමේ සහ අතථ්‍ය ශුද්ධ මිනුම් ව්‍යාපෘතිය (Virtual Net Metering Project) ඇතුළු දැනට ක්‍රියාත්මක සහ ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත ප්‍රධාන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය.

ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ දැනට ක්‍රියාත්මක ප්‍රධාන ව්‍යාපෘති වන කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය තුළ අලුතින් ටැංකි 06ක් ඉදිකිරීම, මුතුරාජවෙල ඉන්ධන ගබඩා සංකීර්ණයේ නව ටැංකි 02ක් ඉදිකිරීම සහ ඉන්ධන පහසුකම් පුළුල් කිරීමේ ව්‍යාපෘතිය, කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ ටැංකි ප්‍රතිෂ්ඨාපනය කිරීම, කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ 07වන කලාපයේ පිරවුම් පහසුකම් සංවර්ධනය කිරීම ඇතුළු ව්‍යාපෘති 14ක ප්‍රගතිය සහ ඉදිරි ප්‍රතිපාදන අවශ්‍යතා විමසා බැලූ ජනාධිපතිවරයා මෙම සියලු ව්‍යාපෘති නිසි කාලය තුළ අවසන් කර ජනතාවට ප්‍රතිලාභ සලසා දීමේ වැදගත්කම වැඩිදුරටත් අවධාරණය කළේය. 

බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුද, මුදල් අමාත්‍යාංශයේ සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

SendShareShare
Previous Post

කැළණිය රජ කරගෙන හිටපු මර්වින්ටයි ප්‍රසන්නටයි එකට මහාධිකරණයේ අධිචෝදනා බාරදෙයි! I Sri Lanka Latest News

Next Post

ලෝකයම හොල්ලමින් මෙසී අන්තිම මිනිත්තු පහේදී ආර්ජන්ටිනාව යළි අවසන් තරගයට අරන් යයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News
Exclusive

තලපති විජේ දේශපාලනයට නියම ආදර්ශයක් දෙයි! පගාවක් ගත්තා කියලා චෝදනාව ආපු ගමන් පක්ෂයේ ප්‍රබලයා දොට්ට දමයි! ඒකට අපේ තලපතිලා..! පස් කාගෙන හොරු රකිනවා…! VIDEO I Sri Lanka Latest News

නඩු දෙකකට පෙනී ඉඳලා නෑ! මාලිමා මන්ත්‍රී ජගත් මනුවර්ණට උසාවියෙන් වරෙන්තු! I Sri Lanka Latest News
Exclusive

බැංකුවකට හොර ලේඛන දී කෝටි දෙකහමාරක් වංචා කිරීම! මාලිමා මන්ත්‍රී මනුවර්ණගේ නඩුව නීතිපතිට යොමු කරයි! I Sri Lanka Latest News

අලුත් බලශක්ති ඇමැති විශේෂ නියෝගයක් කරයි! උද්ඝෝෂණ කරලා වැඩ තහනමට ලක්වෙච්ච විදුලි සේවකයන් 62ක් සියලු වරප්‍රසාද සහිතව යළි සේවයේ පිහිටුවයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

කුමාර ජයකොඩිගේ නඩුවේදී කවුරුත් නොදැන සිටි මාර කතා ටිකක් උසාවියේදී එළියට ඇදෙයි! ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් කරලා නෑ! සල්ලි ගෙවලා තියෙන්නේ කුමාර ජයකොඩි කියපු නිසා! ගිවිසුමේ කාලසීමාවක් දාලත් නෑ! එක සාක්ෂිකාරියක් සාක්ෂි දීලා තියෙන්නේ කුමාර ජයකොඩිත් එක්ක කතා කරලා! අල්ලස් කොමිසමටත් විනිසුරුගෙන් ප්‍රශ්න ගොඩක්! I Sri Lanka Latest News

එල්නිනෝ ඇඟට දැනෙන්නම එනවා! සම්භාවිතාව 80%ට නගී! අගෝස්තු-සැප්තැම්බර්-ඔක්තෝබර් ලංකාවට වෙන්න යන දේ මෙන්න කාලගුණෙන් කියනවා! දැන් තියාම ලෑස්ති වෙන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ඇඟට දැනෙන්නම එනවා! සම්භාවිතාව 80%ට නගී! අගෝස්තු-සැප්තැම්බර්-ඔක්තෝබර් ලංකාවට වෙන්න යන දේ මෙන්න කාලගුණෙන් කියනවා! දැන් තියාම ලෑස්ති වෙන්න! VIDEO I Sri Lanka Latest News

එකතුවෙලා කොළඹ ගොඩනගමු! දිනපු බල්තසාර්ගෙන් 117ටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා සුපිරියටම හදපු නිදහස් චත්‍රරශ්‍රය දැන් භයානක තැනක් වෙලා! ව්‍රායිගේ කොළඹ නගර සභාව බුදි! I Sri Lanka Latest News

ගොයියො.. බයියො.. ටොයියො..! අපි බලාගමු! ගොයියෝ පාරට බහින්නයි හදන්නේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලාල්කාන්ත-වසන්ත සමරසිංහ-නාමල් කරුණාරත්න…! ගොවියෝ කියන මේ කතා ටික නම් අහන්න එපා! VIDEO I Sri Lanka Latest News

Load More
විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News
Exclusive

තලපති විජේ දේශපාලනයට නියම ආදර්ශයක් දෙයි! පගාවක් ගත්තා කියලා චෝදනාව ආපු ගමන් පක්ෂයේ ප්‍රබලයා දොට්ට දමයි! ඒකට අපේ තලපතිලා..! පස් කාගෙන හොරු රකිනවා…! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ලෙස මුදල් ලබා ගත් බවට එල්ල වූ චෝදනා හේතුවෙන්, ටීවීකේ පක්ෂයේ චෙංගල්පෙට් නැගෙනහිර දිස්ත්‍රික් ඒකාබද්ධ ලේකම් එන්වී වීර නොහොත්...

Read more
නඩු දෙකකට පෙනී ඉඳලා නෑ! මාලිමා මන්ත්‍රී ජගත් මනුවර්ණට උසාවියෙන් වරෙන්තු! I Sri Lanka Latest News

බැංකුවකට හොර ලේඛන දී කෝටි දෙකහමාරක් වංචා කිරීම! මාලිමා මන්ත්‍රී මනුවර්ණගේ නඩුව නීතිපතිට යොමු කරයි! I Sri Lanka Latest News

අලුත් බලශක්ති ඇමැති විශේෂ නියෝගයක් කරයි! උද්ඝෝෂණ කරලා වැඩ තහනමට ලක්වෙච්ච විදුලි සේවකයන් 62ක් සියලු වරප්‍රසාද සහිතව යළි සේවයේ පිහිටුවයි! VIDEO I Sri Lanka Latest News

කුමාර ජයකොඩිගේ නඩුවේදී කවුරුත් නොදැන සිටි මාර කතා ටිකක් උසාවියේදී එළියට ඇදෙයි! ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් කරලා නෑ! සල්ලි ගෙවලා තියෙන්නේ කුමාර ජයකොඩි කියපු නිසා! ගිවිසුමේ කාලසීමාවක් දාලත් නෑ! එක සාක්ෂිකාරියක් සාක්ෂි දීලා තියෙන්නේ කුමාර ජයකොඩිත් එක්ක කතා කරලා! අල්ලස් කොමිසමටත් විනිසුරුගෙන් ප්‍රශ්න ගොඩක්! I Sri Lanka Latest News

එල්නිනෝ ඇඟට දැනෙන්නම එනවා! සම්භාවිතාව 80%ට නගී! අගෝස්තු-සැප්තැම්බර්-ඔක්තෝබර් ලංකාවට වෙන්න යන දේ මෙන්න කාලගුණෙන් කියනවා! දැන් තියාම ලෑස්ති වෙන්න! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ඇඟට දැනෙන්නම එනවා! සම්භාවිතාව 80%ට නගී! අගෝස්තු-සැප්තැම්බර්-ඔක්තෝබර් ලංකාවට වෙන්න යන දේ මෙන්න කාලගුණෙන් කියනවා! දැන් තියාම ලෑස්ති වෙන්න! VIDEO I Sri Lanka Latest News

එකතුවෙලා කොළඹ ගොඩනගමු! දිනපු බල්තසාර්ගෙන් 117ටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා සුපිරියටම හදපු නිදහස් චත්‍රරශ්‍රය දැන් භයානක තැනක් වෙලා! ව්‍රායිගේ කොළඹ නගර සභාව බුදි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.