• About us
  • Contact us
Thursday, July 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැළණිය රජ කරගෙන හිටපු මර්වින්ටයි ප්‍රසන්නටයි එකට මහාධිකරණයේ අධිචෝදනා බාරදෙයි! I Sri Lanka Latest News

July 16, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
කැළණිය රජ කරගෙන හිටපු මර්වින්ටයි ප්‍රසන්නටයි එකට මහාධිකරණයේ අධිචෝදනා බාරදෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කිරිබත්ගොඩ නගරයේ රජයේ ඉඩමකට කූඨලේඛන සකස් කර එය විකිණීමට තැත් කළැයි කියන චෝදනාවට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා හා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු හය දෙනෙකුට එරෙහිව නිතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදුන්නා.Sri Lanka Latest News

ඒ ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න ඉදිරියේ.

විත්තිකරුවන් හය දෙනාගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසට මෙහිදී අධිකරණය නියම කළා.

අනතුරුව විත්තිකරුවන් අමතර රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමයි අධිකරණය නියම කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් තමන් නිවැරදිකරුවන් බවට ඔවුන් සඳහන් කළ අතර, නඩුවේ පළමු කැඳවීම ලබන සැප්තැම්බර් මස 01 වැනිදාට කල් තැබුණා.

මෙලෙස ඇප මත මුදා හැරුණේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, නවීන් වීරකෝන්, ජයන්ත කබ්රාල්, මෙල්රෝයි පෙරේරා සහ සරත් කුමාර එදිරිසිංහ යන අයවලුන්.

රජයේ නිතීඥ සමදරී පියසේන නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

SendShareShare
Previous Post

ඉරාන්ගේ කමිටුව දාද්දිම ‘මව්රට’ කරපු හෙළිදරව්ව හරියටම හරි යයි! වහාම ඡන්දය තියන්නැයි ICCය ලංකාවට දැනුම් දෙයි! ඡන්දය තියනකම් ICC බෝඩ් මීටින්වලට ලංකාව නෑ! I Sri Lanka Latest News

Next Post

අනුර කිසිම ජනාධිපතිවරයෙක් නොකරපු දෙයක් කරයි! උතුරේ ඩෙල්ෆ්ට්-අනලතිව් සහ නයනතිව් දූපත්වලට අත තියයි! I Sri Lanka Latest News

MORE NEWS

නඩු දෙකකට පෙනී ඉඳලා නෑ! මාලිමා මන්ත්‍රී ජගත් මනුවර්ණට උසාවියෙන් වරෙන්තු! I Sri Lanka Latest News
Exclusive

බැංකුවකට හොර ලේඛන දී කෝටි දෙකහමාරක් වංචා කිරීම! මාලිමා මන්ත්‍රී මනුවර්ණගේ නඩුව නීතිපතිට යොමු කරයි! I Sri Lanka Latest News

අලුත් බලශක්ති ඇමැති විශේෂ නියෝගයක් කරයි! උද්ඝෝෂණ කරලා වැඩ තහනමට ලක්වෙච්ච විදුලි සේවකයන් 62ක් සියලු වරප්‍රසාද සහිතව යළි සේවයේ පිහිටුවයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

කුමාර ජයකොඩිගේ නඩුවේදී කවුරුත් නොදැන සිටි මාර කතා ටිකක් උසාවියේදී එළියට ඇදෙයි! ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් කරලා නෑ! සල්ලි ගෙවලා තියෙන්නේ කුමාර ජයකොඩි කියපු නිසා! ගිවිසුමේ කාලසීමාවක් දාලත් නෑ! එක සාක්ෂිකාරියක් සාක්ෂි දීලා තියෙන්නේ කුමාර ජයකොඩිත් එක්ක කතා කරලා! අල්ලස් කොමිසමටත් විනිසුරුගෙන් ප්‍රශ්න ගොඩක්! I Sri Lanka Latest News

එල්නිනෝ ඇඟට දැනෙන්නම එනවා! සම්භාවිතාව 80%ට නගී! අගෝස්තු-සැප්තැම්බර්-ඔක්තෝබර් ලංකාවට වෙන්න යන දේ මෙන්න කාලගුණෙන් කියනවා! දැන් තියාම ලෑස්ති වෙන්න! VIDEO I Sri Lanka Latest News

එකතුවෙලා කොළඹ ගොඩනගමු! දිනපු බල්තසාර්ගෙන් 117ටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා සුපිරියටම හදපු නිදහස් චත්‍රරශ්‍රය දැන් භයානක තැනක් වෙලා! ව්‍රායිගේ කොළඹ නගර සභාව බුදි! I Sri Lanka Latest News

ගොයියො.. බයියො.. ටොයියො..! අපි බලාගමු! ගොයියෝ පාරට බහින්නයි හදන්නේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලාල්කාන්ත-වසන්ත සමරසිංහ-නාමල් කරුණාරත්න…! ගොවියෝ කියන මේ කතා ටික නම් අහන්න එපා! VIDEO I Sri Lanka Latest News

මේක පුදුම රටක්! දරුවන් හම්බවෙන්න ඉන්න අම්මලාට අවශ්‍යම විටමින් වර්ගයක් රටේ නෑලු! Sri Lanka Latest News
Exclusive

ලිංගික අධ්‍යාපනය කෝ? ගිය අවුරුද්දේ බාල වයස්කාරියන් 8700ක් ගැබ් අරන්! හේතුව නොදැනුවත්කම! VIDEO I Sri Lanka Latest News

Load More
නඩු දෙකකට පෙනී ඉඳලා නෑ! මාලිමා මන්ත්‍රී ජගත් මනුවර්ණට උසාවියෙන් වරෙන්තු! I Sri Lanka Latest News
Exclusive

බැංකුවකට හොර ලේඛන දී කෝටි දෙකහමාරක් වංචා කිරීම! මාලිමා මන්ත්‍රී මනුවර්ණගේ නඩුව නීතිපතිට යොමු කරයි! I Sri Lanka Latest News

පෞද්ගලික බැංකුවකට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ලක්ෂ 250ක් වංචා කිරීමේ සිද්ධියට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුලු සැකකරුවන් විසි අටකට...

Read more
අලුත් බලශක්ති ඇමැති විශේෂ නියෝගයක් කරයි! උද්ඝෝෂණ කරලා වැඩ තහනමට ලක්වෙච්ච විදුලි සේවකයන් 62ක් සියලු වරප්‍රසාද සහිතව යළි සේවයේ පිහිටුවයි! VIDEO I Sri Lanka Latest News

කුමාර ජයකොඩිගේ නඩුවේදී කවුරුත් නොදැන සිටි මාර කතා ටිකක් උසාවියේදී එළියට ඇදෙයි! ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් කරලා නෑ! සල්ලි ගෙවලා තියෙන්නේ කුමාර ජයකොඩි කියපු නිසා! ගිවිසුමේ කාලසීමාවක් දාලත් නෑ! එක සාක්ෂිකාරියක් සාක්ෂි දීලා තියෙන්නේ කුමාර ජයකොඩිත් එක්ක කතා කරලා! අල්ලස් කොමිසමටත් විනිසුරුගෙන් ප්‍රශ්න ගොඩක්! I Sri Lanka Latest News

එල්නිනෝ ඇඟට දැනෙන්නම එනවා! සම්භාවිතාව 80%ට නගී! අගෝස්තු-සැප්තැම්බර්-ඔක්තෝබර් ලංකාවට වෙන්න යන දේ මෙන්න කාලගුණෙන් කියනවා! දැන් තියාම ලෑස්ති වෙන්න! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ඇඟට දැනෙන්නම එනවා! සම්භාවිතාව 80%ට නගී! අගෝස්තු-සැප්තැම්බර්-ඔක්තෝබර් ලංකාවට වෙන්න යන දේ මෙන්න කාලගුණෙන් කියනවා! දැන් තියාම ලෑස්ති වෙන්න! VIDEO I Sri Lanka Latest News

එකතුවෙලා කොළඹ ගොඩනගමු! දිනපු බල්තසාර්ගෙන් 117ටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා සුපිරියටම හදපු නිදහස් චත්‍රරශ්‍රය දැන් භයානක තැනක් වෙලා! ව්‍රායිගේ කොළඹ නගර සභාව බුදි! I Sri Lanka Latest News

ගොයියො.. බයියො.. ටොයියො..! අපි බලාගමු! ගොයියෝ පාරට බහින්නයි හදන්නේ…! VIDEO I Sri Lanka Latest News

ලාල්කාන්ත-වසන්ත සමරසිංහ-නාමල් කරුණාරත්න…! ගොවියෝ කියන මේ කතා ටික නම් අහන්න එපා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper