• About us
  • Contact us
Thursday, July 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝකයම හොල්ලමින් මෙසී අන්තිම මිනිත්තු පහේදී ආර්ජන්ටිනාව යළි අවසන් තරගයට අරන් යයි! VIDEO I Sri Lanka Latest News

July 16, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
ලෝකයම හොල්ලමින් මෙසී අන්තිම මිනිත්තු පහේදී ආර්ජන්ටිනාව යළි අවසන් තරගයට අරන් යයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ එංගලන්තය සහ ආර්ජන්ටිනාව අතර පැවති තීරණාත්මක තරගය 2 – 1 ක් ලෙස ජය ගැනීමට ආර්ජන්ටිනා කණ්ඩායම සමත් වුණා. Sri Lanka Latest News

ඇට්ලන්ටාහි ඇට්ලන්ටා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු මෙම තරගයෙන් පරාජය වීමත් සමග එංගලන්ත කණ්ඩායම තරගයෙන් ඉවත්ව ගියා.

තරගයේ පළමු අර්ධයේ මිනිත්තු 45 තුළ දෙපිලේම ක්‍රීඩකයින් දැඩි තරගකාරීත්වයක නිරත වූ අතර කණ්ඩායම් දෙකටම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට හැකි වූයේ නැහැ.

කෙසේ වෙතත් තරගයේ 36 වැනි මිනිත්තුවේදී එංගලන්තයේ එලියට් ඇන්ඩර්සන් (Elliot Anderson) කහ කාඩ්පතක් (Yellow Card) ලැබුවා.

අනතුරුව තරගයේ 41 වැනි මිනිත්තුවේදී ආර්ජන්ටිනාවේ ආරක්ෂක ක්‍රීඩක ලිසැන්ඩ්‍රෝ මාටිනස් (Lisandro Martínez) කහ කාඩ්පතක් ලැබුවා.

මේ අතර පළමු අර්ධයේ නියමිත කාලය අවසානයේ විනිසුරුවරයා විසින් අතිරේක කාලය ලෙස මිනිත්තු 3ක් (45’+3′) ලබා දීමට කටයුතු කළා.

තරගයේ 55 වැනි මිනිත්තුවේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් Anthony Gordon පළමු ගෝලය ලබා ගත්තා.

මේ අතර ආර්ජන්ටිනාව වෙනුවෙන් Enzo Feández 85 වැනි මිනිත්තුවේ ගෝලයක් වාර්තා කිරීමත් සමග තරගය සම තත්ත්වයකට පත් වුණා.

අනතුරුව ආර්ජන්ටිනාවේ Lautaro Martinez 90 + 2′ වාර්තා කළ ගෝලයත් සමග ජයග්‍රහණය හිමිකර ගත්තා.

මේ ගෝල දෙකටම අවශ්‍ය පන්දු සැකසීම කළේ විශිෂ්ට ක්‍රීඩක ලියොනල් මෙසී.

මේ අනුව ප්‍රංශය පරාජය කරමින් දැනටමත් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටින ස්පාඤ්ඤ කණ්ඩායම සමඟ ජූලි 19 වැනිදා ආර්ජන්ටිනා කණ්ඩායම ශූරතාවය වෙනුවෙන් තරග වැදීමට නියමිතයි.

SendShareShare
Previous Post

අනුර කිසිම ජනාධිපතිවරයෙක් නොකරපු දෙයක් කරයි! උතුරේ ඩෙල්ෆ්ට්-අනලතිව් සහ නයනතිව් දූපත්වලට අත තියයි! I Sri Lanka Latest News

Next Post

ලිංගික අධ්‍යාපනය කෝ? ගිය අවුරුද්දේ බාල වයස්කාරියන් 8700ක් ගැබ් අරන්! හේතුව නොදැනුවත්කම! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News
Exclusive

තලපති විජේ දේශපාලනයට නියම ආදර්ශයක් දෙයි! පගාවක් ගත්තා කියලා චෝදනාව ආපු ගමන් පක්ෂයේ ප්‍රබලයා දොට්ට දමයි! ඒකට අපේ තලපතිලා..! පස් කාගෙන හොරු රකිනවා…! VIDEO I Sri Lanka Latest News

නඩු දෙකකට පෙනී ඉඳලා නෑ! මාලිමා මන්ත්‍රී ජගත් මනුවර්ණට උසාවියෙන් වරෙන්තු! I Sri Lanka Latest News
Exclusive

බැංකුවකට හොර ලේඛන දී කෝටි දෙකහමාරක් වංචා කිරීම! මාලිමා මන්ත්‍රී මනුවර්ණගේ නඩුව නීතිපතිට යොමු කරයි! I Sri Lanka Latest News

අලුත් බලශක්ති ඇමැති විශේෂ නියෝගයක් කරයි! උද්ඝෝෂණ කරලා වැඩ තහනමට ලක්වෙච්ච විදුලි සේවකයන් 62ක් සියලු වරප්‍රසාද සහිතව යළි සේවයේ පිහිටුවයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

කුමාර ජයකොඩිගේ නඩුවේදී කවුරුත් නොදැන සිටි මාර කතා ටිකක් උසාවියේදී එළියට ඇදෙයි! ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් කරලා නෑ! සල්ලි ගෙවලා තියෙන්නේ කුමාර ජයකොඩි කියපු නිසා! ගිවිසුමේ කාලසීමාවක් දාලත් නෑ! එක සාක්ෂිකාරියක් සාක්ෂි දීලා තියෙන්නේ කුමාර ජයකොඩිත් එක්ක කතා කරලා! අල්ලස් කොමිසමටත් විනිසුරුගෙන් ප්‍රශ්න ගොඩක්! I Sri Lanka Latest News

එල්නිනෝ ඇඟට දැනෙන්නම එනවා! සම්භාවිතාව 80%ට නගී! අගෝස්තු-සැප්තැම්බර්-ඔක්තෝබර් ලංකාවට වෙන්න යන දේ මෙන්න කාලගුණෙන් කියනවා! දැන් තියාම ලෑස්ති වෙන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ඇඟට දැනෙන්නම එනවා! සම්භාවිතාව 80%ට නගී! අගෝස්තු-සැප්තැම්බර්-ඔක්තෝබර් ලංකාවට වෙන්න යන දේ මෙන්න කාලගුණෙන් කියනවා! දැන් තියාම ලෑස්ති වෙන්න! VIDEO I Sri Lanka Latest News

එකතුවෙලා කොළඹ ගොඩනගමු! දිනපු බල්තසාර්ගෙන් 117ටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා සුපිරියටම හදපු නිදහස් චත්‍රරශ්‍රය දැන් භයානක තැනක් වෙලා! ව්‍රායිගේ කොළඹ නගර සභාව බුදි! I Sri Lanka Latest News

ගොයියො.. බයියො.. ටොයියො..! අපි බලාගමු! ගොයියෝ පාරට බහින්නයි හදන්නේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලාල්කාන්ත-වසන්ත සමරසිංහ-නාමල් කරුණාරත්න…! ගොවියෝ කියන මේ කතා ටික නම් අහන්න එපා! VIDEO I Sri Lanka Latest News

Load More
විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News
Exclusive

තලපති විජේ දේශපාලනයට නියම ආදර්ශයක් දෙයි! පගාවක් ගත්තා කියලා චෝදනාව ආපු ගමන් පක්ෂයේ ප්‍රබලයා දොට්ට දමයි! ඒකට අපේ තලපතිලා..! පස් කාගෙන හොරු රකිනවා…! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ලෙස මුදල් ලබා ගත් බවට එල්ල වූ චෝදනා හේතුවෙන්, ටීවීකේ පක්ෂයේ චෙංගල්පෙට් නැගෙනහිර දිස්ත්‍රික් ඒකාබද්ධ ලේකම් එන්වී වීර නොහොත්...

Read more
නඩු දෙකකට පෙනී ඉඳලා නෑ! මාලිමා මන්ත්‍රී ජගත් මනුවර්ණට උසාවියෙන් වරෙන්තු! I Sri Lanka Latest News

බැංකුවකට හොර ලේඛන දී කෝටි දෙකහමාරක් වංචා කිරීම! මාලිමා මන්ත්‍රී මනුවර්ණගේ නඩුව නීතිපතිට යොමු කරයි! I Sri Lanka Latest News

අලුත් බලශක්ති ඇමැති විශේෂ නියෝගයක් කරයි! උද්ඝෝෂණ කරලා වැඩ තහනමට ලක්වෙච්ච විදුලි සේවකයන් 62ක් සියලු වරප්‍රසාද සහිතව යළි සේවයේ පිහිටුවයි! VIDEO I Sri Lanka Latest News

කුමාර ජයකොඩිගේ නඩුවේදී කවුරුත් නොදැන සිටි මාර කතා ටිකක් උසාවියේදී එළියට ඇදෙයි! ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් කරලා නෑ! සල්ලි ගෙවලා තියෙන්නේ කුමාර ජයකොඩි කියපු නිසා! ගිවිසුමේ කාලසීමාවක් දාලත් නෑ! එක සාක්ෂිකාරියක් සාක්ෂි දීලා තියෙන්නේ කුමාර ජයකොඩිත් එක්ක කතා කරලා! අල්ලස් කොමිසමටත් විනිසුරුගෙන් ප්‍රශ්න ගොඩක්! I Sri Lanka Latest News

එල්නිනෝ ඇඟට දැනෙන්නම එනවා! සම්භාවිතාව 80%ට නගී! අගෝස්තු-සැප්තැම්බර්-ඔක්තෝබර් ලංකාවට වෙන්න යන දේ මෙන්න කාලගුණෙන් කියනවා! දැන් තියාම ලෑස්ති වෙන්න! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ඇඟට දැනෙන්නම එනවා! සම්භාවිතාව 80%ට නගී! අගෝස්තු-සැප්තැම්බර්-ඔක්තෝබර් ලංකාවට වෙන්න යන දේ මෙන්න කාලගුණෙන් කියනවා! දැන් තියාම ලෑස්ති වෙන්න! VIDEO I Sri Lanka Latest News

එකතුවෙලා කොළඹ ගොඩනගමු! දිනපු බල්තසාර්ගෙන් 117ටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා සුපිරියටම හදපු නිදහස් චත්‍රරශ්‍රය දැන් භයානක තැනක් වෙලා! ව්‍රායිගේ කොළඹ නගර සභාව බුදි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.