• About us
  • Contact us
Monday, July 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එල්-නිනෝ එන්න ඔන්න මෙන්න තිබියදී දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය රැස්වෙයි! කාලගුණ ප්‍රශ්නවලදී ආණ්ඩුවක් වැඩ කළ යුතු විදිහ ගැන ජනතාව ආරක්ෂා කරගත යුතු විදිහ ගැන විපක්ෂනායක සජිත් පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

July 13, 2026
in Exclusive
Reading Time: 7 mins read
A A
එල්-නිනෝ එන්න ඔන්න මෙන්න තිබියදී දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය රැස්වෙයි! කාලගුණ ප්‍රශ්නවලදී ආණ්ඩුවක් වැඩ කළ යුතු විදිහ ගැන ජනතාව ආරක්ෂා කරගත යුතු විදිහ ගැන විපක්ෂනායක සජිත් පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කාලගුණික හා දේශගුණික විපර්යාස පිළිබඳ අවධානය යොමු කළ යුත්තේ ජනතාව වෙනුවෙන් කරන යුතුකමක් හා අත්‍යවශ්‍ය කාරණාවක් නිසා බවත් එය ආර්ථික ස්ථාවරත්වයට සේම ආහාර හා ජල සුරක්ෂිතභාවයට ද වැදගත් බවත් මෙය ජාතික ආරක්ෂාවට ද බලපාන ප්‍රශ්නයක් නිසා පූර්ව අපේක්ෂිත පාලනයක් කරා යාමට විවිධ පාර්ශ්ව සමඟ පොදු එකඟතාවක් කරා යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමිනි. මෙහි සම සභාපතිවරුන් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මහාචාර්ය අබේවික්‍රම මහතා කටයුතු කරනු ලබයි.

සෑම මසකම සති දෙකක් පාර්ලිමේන්තුව රැස්වන නිසා සෑම පාර්ලිමේන්තු සැසිවාරයක ම මේ සංසදය එක් දිනක හමුවිය යුතු බවත් මේ කාර්ය තනිපුද්ගල කාර්යක් නොවන බවත් දේශගුණ විද්‍යාඥයන් විද්වතුන් ස්වාධීන උපදේශක කණ්ඩායම් ඇතුළු විවිධ පාර්ශ්ව මෙයට එක්වන බවත් පක්ෂ දේශපාලන භේදයෙන් තොර ව මේ සංසදය ක්‍රියාත්මක බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම කාලගුණ දේශගුණ විපර්යාස නිසා ගොවින්ට ධීවරයන්ට ව්‍යාපාරිකයන්ට මුහුණ දෙන අභියෝග ගැන තවදුරටත් සාකච්ඡා කළ යුතු බවත් පරිසර කටයුතු දේශගුණික විපර්යාස ගැන පක්ෂ භේදයෙන් තොර ව විද්වත් විද්‍යාත්මක දත්ත හා තොරතුරු කේන්ද්‍රීය ප්‍රතිචාරාත්මක වැඩපිළිවෙළක් කරා ගොස් යමක් සිදුවීමට පෙර එනම්, ආපදාවට පෙර සූදානම් විය යුතු ආකාරයේ රටක් නිර්මාණය කිරීම ගැන මෙම සංසදයේ දී මූලික අවදානය යොමු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එල්නීනෝ ලානීනා තත්ත්වය ගැන විවිධ අදහස් පළ වූ බවත් මෙවර යල කන්නයට එය එතරම් බලපෑමක් නොවුවත් ඊළඟ කන්නවලට එය බලපාන ආකාරය ගැන මෙහි දී සාකච්ඡා කළ බවත් අපට හුරුපුරුදු නැති කාලගුණ දේශගුණ තත්ත්වයන් ගැන පවා මෙහි දී සාකච්ඡා කළ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අවස්ථාව වෙනුවෙන් මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න,මහාචාර්ය බුද්ධි මාරඹේ, මහාචාර්ය ඉනෝක කුඩවිදානගේ, ආචාර්ය ඇන්ඩෘ කීට්ල්, රුක්ෂාන් ජයවර්ධන, අංජලී වොට්සන්, දුෂ්‍යන්ත සිල්වා, Spencer Manuelipillai, දිලුම් අලගියවන්න, සේනක චන්දිම අබේරත්න, දැනුමි දර්ශනා ඩි සොයිසා, ආචාර්ය අපරාජිත ආරියදාස, මහාචාර්ය රොෂාන්ක රණසිංහ, ආචාර්ය රොහාන් පල්ලෙවත්ත, කෝරලගමගේ දිලන්ති නදිකා, ජී. ඩී. හේමන්ති ගුණසේකර, හැරල්ඩ් බණ්ඩාරනායකලාගේ රවිදු ඉරේෂ් සහ චදිනි රාමනායක යන දේශීය හා විදේශීය විද්වතුන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් ද එක්විය.

SendShareShare
Previous Post

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

Next Post

වැඩියෙන්ම වී කැපෙන උතුරු නැගෙනහිර-අම්පාරේ අද ඉඳන් වී මිලදී ගන්නවා! I Sri Lanka Latest News

MORE NEWS

හන්දි ගානේ ලාල්ගෙ නාමල්ගේ පඹයන්ට වදින ගුටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

හන්දි ගානේ ලාල්ගෙ නාමල්ගේ පඹයන්ට වදින ගුටි! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

යුද්ධයත් එක්කම ආපහු බොරතෙලුත් නගින්න ගනී! I Sri Lanka Latest News

කැකුළු හාල් එනවා! පෝලිමුත් තියෙනවා! VIDEO I Sri Lanka Latest News‍

වීවලට හරි මිලක් පොහොර ඉල්ලා රට වටේම ආණ්ඩුවට එරෙහිව ගොවියො පාරට බහිද්දී  ලාල්කාන්තලා-නාමල් කරුණාරත්නලා මාලිමාවෙ ගොවියො ටිකක් කොළඹට ගෙන්නලා සාකච්ඡා කරලා! ඇත්ත ගොවියන්ට යකා නැගලා! මීට පස්සේ ඔය සෙල්ලම් නම් දාන්න එපා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලාල්කාන්තයි නාමල් කරුණාරත්නයි අයින් කරන්න! කෘෂිකර්ම ඇමැතිකම ජනාධිපතිම බාරගන්න! නුවරඑළිය ගොවීන්ගෙන් යෝජනාවක්! I Sri Lanka Latest News

ත්‍රි’මලේ මොරවැව ප්‍රාදේශීය සභාව මාලිමාවට! පොහොට්ටුව දෙවැනි තැනට! VIDEO I Sri Lanka Latest News
Exclusive

කඩයමොට්ට සමූපෙ ඡන්දයේ ගුටි කෙළියක්! කැරලි මර්දනයෙනුත් එයි! ජංජාල ගොඩක් මැද මාලිමාව පරදා පොහොට්ටුව බලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

Load More
හන්දි ගානේ ලාල්ගෙ නාමල්ගේ පඹයන්ට වදින ගුටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

හන්දි ගානේ ලාල්ගෙ නාමල්ගේ පඹයන්ට වදින ගුටි! VIDEO I Sri Lanka Latest News

වීවලට නිසි මිලක් ඉල්ලා ප්‍රදේශ රැසක ගොවි ජනතාව සිය විරෝධය පළ කළේ මෙසේය.Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

යුද්ධයත් එක්කම ආපහු බොරතෙලුත් නගින්න ගනී! I Sri Lanka Latest News

කැකුළු හාල් එනවා! පෝලිමුත් තියෙනවා! VIDEO I Sri Lanka Latest News‍

වැඩියෙන්ම වී කැපෙන උතුරු නැගෙනහිර-අම්පාරේ අද ඉඳන් වී මිලදී ගන්නවා! I Sri Lanka Latest News

එල්-නිනෝ එන්න ඔන්න මෙන්න තිබියදී දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය රැස්වෙයි! කාලගුණ ප්‍රශ්නවලදී ආණ්ඩුවක් වැඩ කළ යුතු විදිහ ගැන ජනතාව ආරක්ෂා කරගත යුතු විදිහ ගැන විපක්ෂනායක සජිත් පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එල්-නිනෝ එන්න ඔන්න මෙන්න තිබියදී දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය රැස්වෙයි! කාලගුණ ප්‍රශ්නවලදී ආණ්ඩුවක් වැඩ කළ යුතු විදිහ ගැන ජනතාව ආරක්ෂා කරගත යුතු විදිහ ගැන විපක්ෂනායක සජිත් පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.