• About us
  • Contact us
Friday, July 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දුමින්දගේ රත්තරන් තුවක්කු නඩුවත් දිගටම යනවා! I Sri Lanka Latest News

July 10, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
හැව්ලොක් සිටියෙන් ඇල්ලූ රත්තරන් T56ට පොලිසිය දුමින්දව අත්අඩංගුවට ගනී! දුමින්දගේ කෝකියා සියල්ල වමාරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් T-56 ගිනි අවිය සම්බන්ධව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකගේ නඩුව අද (10) ගල්කිස්ස අධිකරණයේ අංක එක උසාවියේදී වැඩ බලන මහේස්ත්‍රාත් රවී මතුගම ඉදිරියේදී කැඳවනු ලැබුවා.Sri Lanka Latest News

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අධිකරණය හමුවේ පවසා සිටියේ, විමර්ශන සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත මුල් අවස්ථාවේදී තමන් විසින් උදෘත ගොනුකිරීමක් සිදුකළ බවත් එහිදී උපදෙස් ලබාදීමට පෙර හතර වන සැකකරු සම්බන්ධයෙන් සාක්ෂි නොමැති හෙයින් ප්‍රමාණවත් සාක්ෂි නොවන බවට අධිකරණය විසින් තීරණය කර හතරවන සැකකරු නිදහස් කරන ලද බවයි.

අනතුරුව නීතිපතිවරයාගේ උපදෙස් මත පලවන සැකකාරියගෙන් වැඩිදුර ප්‍රකාශයක් සටහන් කරගන්නා ලද බවයි.

ඒ අනුව අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව එම ප්‍රකාශ නීතිපතිවරයා වෙත යොමු කළ අතර එහිදී නීතිපතිවරයා විසින් පළවන සැකකාරිය මෙම නඩුවෙන් නිදහස් කිරීමට උපදෙස් ලබාදී තිබුණා.

තවද හතරවන සැකකරු නැවත නඩුවට ඇතුළත් කිරීම සඳහා උපදෙස් ලබාදීමක්ද සිදුකරනු ලැබුවා.

මුල් අවස්ථාවේදී ගිනි අවියක් බැහැර කිරීමේ චෝදනාව යටතේ සිව්වන සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමක් සිදුකර තිබුණා.

පසුව උපදෙස් ලබාදීමක් සිදු කරන්නේ දෙවන සැකකාරිය සන්තකයේ ගිනි අවිය තබා ගැනීම සම්බන්ධයෙන් ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් පසුගිය අවස්ථාවේදී ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව අධිකරණය විසින් දුමින්ද දිසානායක යන අයව නැවත සැකකරුවෙකු ලෙසට නම් කර තිබෙනවා.

වැඩිදුර උපදෙස් ලබා මේ පිළිබඳ වාර්තා කිරීමට දිනයක් ලබා දෙන ලෙසටද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දුමින්ද දිසානායක වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණයේ පෙනී සිටිය අතර ගිනි අවිය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් දුමින්ද දිසානායකට එරෙහිව කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති වීම හේතුවෙන් පසුගිය වර්ෂයේ ජූලි 29 වන දින මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහු නිදහස් කළ බවත් මේ සම්බන්ධයෙන් තමන් මහාධිකරණයේදී අභියෝගාත්මක කරුණු දැක්වීමක් සිදුකරන බවත් පවසා සිටියා.

ඒ අනුව සැකකාර දුමින්ද දිසානායක රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

නීතිපති උපදෙස් සඳහා නැවත මෙම නඩුව දෙසැම්බර් මස 11 වන දින කැඳවීමට නියමිතයි.

SendShareShare
Previous Post

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Next Post

ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ගොවි ප්‍රශ්න කතා කරන්න ගිය විපක්ෂනායක සජිත්ට ආණ්ඩුවෙන් තහනමක්! එන්න පුළුවන් හැබැයි කතා කරන්න බෑ! I Sri Lanka Latest News

MORE NEWS

හර්ෂණට එරෙහිව මහ පාරේ සටන පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහිව මහ පාරේ සටන පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ගොවි ප්‍රශ්න කතා කරන්න ගිය විපක්ෂනායක සජිත්ට ආණ්ඩුවෙන් තහනමක්! එන්න පුළුවන් හැබැයි කතා කරන්න බෑ! I Sri Lanka Latest News

අධිකරණ ඇමැති හර්ෂණට එරෙහිව විශ්වාසභංගයක්! විපක්ෂය අත්සන් තැබීම අරඹයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ඇමැති හර්ෂණට එරෙහිව විශ්වාසභංගයක්! විපක්ෂය අත්සන් තැබීම අරඹයි! PHOTOS I Sri Lanka Latest News

ටිල්වින් යාපනේ ගිහින් කිව්වේ බොරුවක්ද? අගමැති හරිනි පාර්ලිමේන්තුවේදී ඇත්ත කියයි! පළාත් සභා ඡන්දෙට වෙන්කරපු මුදල් ආපදා සහනවලට යොදාගෙන නෑ! මෙන්න වීඩියෝ දෙකම තියෙනවා! VIDEO I Sri Lanka Latest News

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 4 පිරවීම ගැන ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් අනුරට උපදෙස් ලියුමක්! ජ්‍යෙෂ්ඨත්වය-සුදුසුකම්-කුසලතාව-විනිවිද බව සලකා බලන්න! I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය අනුරට දෙවැනි ලියුමත් ලියයි! උපරිමාධිකරණවල පුරප්පාඩු ගැන මතක් කරයි! හැබැයි යවපු පළවෙනි ලියුමටත් උත්තරයක් එවලා නෑ! I Sri Lanka Latest News

සිරකරුවෙක් දින 5ක් තිස්සේ අතුරුදන්! වැලිකඩ බන්ධනාගාරයම කනපිට පෙරළුවත් වෙච්ච දෙයක් හොයාගන්න බැරිවෙලා!
Exclusive

මීගමුවෙන් වැලිකඩට එවූ රැඳවියන්ට පහර දුන්නාද? මහ රෑ වැලිකඩට ආ මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට වැලිකඩ ප්‍රධාන ජේලර් දොර වහයි! රෑ නිසා යන්න දෙන්න බෑ කියලා! I Sri Lanka Latest News

Load More
හර්ෂණට එරෙහිව මහ පාරේ සටන පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහිව මහ පාරේ සටන පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විරෝධතාවක් අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අද (10) පැවැත්වුණා.Sri Lanka Latest News

Read more
මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ගොවි ප්‍රශ්න කතා කරන්න ගිය විපක්ෂනායක සජිත්ට ආණ්ඩුවෙන් තහනමක්! එන්න පුළුවන් හැබැයි කතා කරන්න බෑ! I Sri Lanka Latest News

හැව්ලොක් සිටියෙන් ඇල්ලූ රත්තරන් T56ට පොලිසිය දුමින්දව අත්අඩංගුවට ගනී! දුමින්දගේ කෝකියා සියල්ල වමාරයි! I Sri Lanka Latest News

දුමින්දගේ රත්තරන් තුවක්කු නඩුවත් දිගටම යනවා! I Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

අධිකරණ ඇමැති හර්ෂණට එරෙහිව විශ්වාසභංගයක්! විපක්ෂය අත්සන් තැබීම අරඹයි! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ඇමැති හර්ෂණට එරෙහිව විශ්වාසභංගයක්! විපක්ෂය අත්සන් තැබීම අරඹයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.