මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ නොසන්සුන්තාවය නිසා ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන් ම රැඳවියන්ගේ ද ආරක්ෂාව පිළිබඳ ව සිය වගකීම සහ වගවීම ඉටුකිරීමට අපොහොසත් වූ බැවින් අධිකරණ අමාත්‍ය හර්ෂන නානායක්කාර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද තීරණය කරන ලදී.Sri Lanka Latest News
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද (10) විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තුවේ දී අත්සන් තැබීමට කටයුතු කරන ලදී





















