• About us
  • Contact us
Friday, July 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික SDIG රවී සෙනෙවිරත්න වරද පිළිගනී! 2500ක දඩයක් ගහයි! දෙවන-තෙවන චෝදනා ගැන තීන්දුව අගෝස්තු 20 වනදා! I Sri Lanka Latest News

July 10, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්නට එරෙහි ගල්කිස්ස උසාවියේ නඩු විභාගය තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න 2023 වර්ෂයේ වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ සිද්ධියට අදාළ නඩුවේදී රිය අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනාව සම්බන්ධයෙන් තමන් වරදකරු බවට පිළිගත්තා. Sri Lanka Latest News

ඒ අනුව රුපියල් දෙදහස් පන්සියයක දඩ මුදලක් ගෙවන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා නියෝග කළා.

චූදිත වෙනුවෙන් පෙනී සිටි චන්දන පෙරේරා, ගීත්ම ප්‍රනාන්දු සහා අජිත් නන්දකුමාර යන නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ පළමුවන චෝදනාව වන රිය අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනාව සම්බන්ධයෙන් තම සේවාදායකයා වරද පිළිගන්නා බවයි.

ඒ අනුව දෙවන සහා තෙවන චෝදනා වන අපරීක්ෂාකාරීව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම යන චෝදනා සම්බන්ධයෙන් නඩුව විභාගයට ගැනීමට සහා නියම කරන ලද දඩ මුදල ගෙවීමට නැවත මෙම නඩුව අගෝස්තු මස 20 වන දින කැඳවන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

පළමුවන චෝදනාව වන රිය අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනාව සම්බන්ධයෙන් දඩුවම් නියම කිරීමට හා දෙවන සහා තෙවන චෝදනා වන අපරීක්ෂාකාරීව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම යන චෝදනා ඉදිරියට පවත්වාගෙන යනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා මෙම නඩුව කැඳවනු ලැබුවා.

SendShareShare
Previous Post

විපක්ෂනායක සජිත් බන්ධනාගාර ගැටුමින් දිවි අහිමි වූ නිලධාරී චන්ද්‍රවංශගේ දේහයට අවසන් ගෞරව දක්වන්න තලාහේනට යයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News

MORE NEWS

මීගමුවේ මරණ 27න් 25කටම වගකියන්න ඕනේ අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර! මන්ත්‍රී ප්‍රසාද් කැට තියලා එහෙම කියන්නේ ඇයි? මෙන්න හේතු! VIDEO I Sri Lanka Latest News
Exclusive

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඍජු අධිරාජ්‍යවාදය වක්‍ර අධිරාජ්‍යවාදය පරාජය කරන අතරේ මහා සංඝරත්නයට එරෙහි කුමන්ත්‍රණත් පරාජය කළ යුතුයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

කැන්ඩි ළමිස්සි යොවුන් සිහින ලෝකෙට ආයුබෝවන් කියයි! I Sri Lanka Latest News

හයර් චණ්ඩි මෙන්න ආපහු කලඑළි බැහැලා..! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඉහළ බලධාරීන්ගෙන් ලැබුණු සෘජු නියෝගයක්’! වහාම මැදිහත් වෙන්න! සලේගේ බිරියගෙන් මානව හිමිකම් කොමිසමට හදිසි අතිරේක පැමිණිල්ලක්! I Sri Lanka Latest News

කල්මුණේ උපප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගැන අභියාචනාධිකරණයේදී නීති ගැටුමක්! සුමන්තිරන් එක පැත්තකින් තර්ක කරද්දී ෆයිසර් මුස්තාෆා අනෙක් පැත්තෙන් පැය ගාණක විවාදයක! I Sri Lanka Latest News

Load More
මීගමුවේ මරණ 27න් 25කටම වගකියන්න ඕනේ අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර! මන්ත්‍රී ප්‍රසාද් කැට තියලා එහෙම කියන්නේ ඇයි? මෙන්න හේතු! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමුවේ මරණ 27න් 25කටම වගකියන්න ඕනේ අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර! මන්ත්‍රී ප්‍රසාද් කැට තියලා එහෙම කියන්නේ ඇයි? මෙන්න හේතු! VIDEO I Sri Lanka Latest News

''මීගමුව සිදුවීමේ සමූල ඝාතනයේ මිනීමරුවා වෙන කවුරුත් නෙවෙයි..මේ ඇමැති.." ප්‍රසාද්ගෙන් ආණ්ඩුවට දැඩි චෝදනාවක්! Sri Lanka Latest News

Read more
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඍජු අධිරාජ්‍යවාදය වක්‍ර අධිරාජ්‍යවාදය පරාජය කරන අතරේ මහා සංඝරත්නයට එරෙහි කුමන්ත්‍රණත් පරාජය කළ යුතුයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඍජු අධිරාජ්‍යවාදය වක්‍ර අධිරාජ්‍යවාදය පරාජය කරන අතරේ මහා සංඝරත්නයට එරෙහි කුමන්ත්‍රණත් පරාජය කළ යුතුයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

කැන්ඩි ළමිස්සි යොවුන් සිහින ලෝකෙට ආයුබෝවන් කියයි! I Sri Lanka Latest News

කැන්ඩි ළමිස්සි යොවුන් සිහින ලෝකෙට ආයුබෝවන් කියයි! I Sri Lanka Latest News

හයර් චණ්ඩි මෙන්න ආපහු කලඑළි බැහැලා..! VIDEO I Sri Lanka Latest News

හයර් චණ්ඩි මෙන්න ආපහු කලඑළි බැහැලා..! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

‘ඉහළ බලධාරීන්ගෙන් ලැබුණු සෘජු නියෝගයක්’! වහාම මැදිහත් වෙන්න! සලේගේ බිරියගෙන් මානව හිමිකම් කොමිසමට හදිසි අතිරේක පැමිණිල්ලක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper