• About us
  • Contact us
Tuesday, July 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තවත් රාජපක්ෂවරයකුට මහාධිකරණයේ අධිචෝදනා බාරදෙයි! රට යෑමත් තහනම්!  I Sri Lanka Latest News

July 7, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී තිබේ. Sri Lanka Latest News

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ භාරදීම සිදුවුණි. 

ඉන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළේය. 

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළේය. 

ඉන් අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මස 05 වනදා කැඳවන ලෙසත් නියම කෙරුණි. 

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් සේපාලිකා සමන් කුමාරි සහ කීර්ති බණ්ඩාර කොටගම යන අය නම්කර තිබුණි. 

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර රුපියල් 8,850,000ක වන්දි ලබා ගැනීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා ඉදිරිපත් කර තිබේ. 

SendShareShare
Previous Post

මීගමුවේ තවත් අයෙක් මරුට! දැන් 27යි! 600ක් දාන්න පුළුවන් තැන 2400ක් දාලා! CIDයත් පරීක්ෂණවලට මැදිහත් වෙයි! I Sri Lanka Latest News

Next Post

ඩෙංගුත් එක්ක බෑ! මොරටුව වහයි! I Sri Lanka Latest News

MORE NEWS

මීගමු බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියන්ගේ සිරුරු ඥාතීන්ට බාරදෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් අඩු කළා!
Exclusive

මැතිඇමැතිවරුන්ට-රජයේ නිලධාරීන්ට දමා තිබූ ඉන්ධන සීමා අයින් කරයි! දැන් ඕනතරම් තෙල් ගහගන්න පුළුවන්! මුලින් කිව්වෙ නම් ජනතාවට නැති කිසිම දෙයක් මැතිඇමැතිවරුන්ට එපා කියලයි! I Sri Lanka Latest News

මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු සිද්ධිය ගැන කතා කරද්දී පාස්කු ප්‍රහාරය ගැන එක දිගට ප්‍රශ්න අහන්න ගිය මාධ්‍යවේදියාට අජිත් පෙරේරා කුඩුවෙන්නම දෙයි..! ලැජ්ජවෙන්න මහත්තයෝ… ඔය මාධ්‍යවේදීකම පැත්තකට දාන්න..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

හැම තැනම ගොවියො මිනීපෙට්ටි කර තියාගෙන පාරට බැහැලා කරන ඉල්ලීම විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ අවධානයට යොමු කරයි! වී නිෂ්පාදන පිරිවැය ඉහළ ගියාට සහතික වී මිල ඉහළ නංවා නෑ! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගුත් එක්ක බෑ! මොරටුව වහයි! I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමුවේ තවත් අයෙක් මරුට! දැන් 27යි! 600ක් දාන්න පුළුවන් තැන 2400ක් දාලා! CIDයත් පරීක්ෂණවලට මැදිහත් වෙයි! I Sri Lanka Latest News

Load More
මීගමු බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියන්ගේ සිරුරු ඥාතීන්ට බාරදෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියන්ගේ සිරුරු ඥාතීන්ට බාරදෙයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය රැඳවියන්ගේ සිරුරු අද දිනයේදී ඥාතීන්ට භාරදීමට කටයුතු කොට ඇත.Sri Lanka Latest News

Read more
තෙල් අඩු කළා!

මැතිඇමැතිවරුන්ට-රජයේ නිලධාරීන්ට දමා තිබූ ඉන්ධන සීමා අයින් කරයි! දැන් ඕනතරම් තෙල් ගහගන්න පුළුවන්! මුලින් කිව්වෙ නම් ජනතාවට නැති කිසිම දෙයක් මැතිඇමැතිවරුන්ට එපා කියලයි! I Sri Lanka Latest News

මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News

මීගමු සිද්ධිය ගැන කතා කරද්දී පාස්කු ප්‍රහාරය ගැන එක දිගට ප්‍රශ්න අහන්න ගිය මාධ්‍යවේදියාට අජිත් පෙරේරා කුඩුවෙන්නම දෙයි..! ලැජ්ජවෙන්න මහත්තයෝ… ඔය මාධ්‍යවේදීකම පැත්තකට දාන්න..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

හැම තැනම ගොවියො මිනීපෙට්ටි කර තියාගෙන පාරට බැහැලා කරන ඉල්ලීම විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ අවධානයට යොමු කරයි! වී නිෂ්පාදන පිරිවැය ඉහළ ගියාට සහතික වී මිල ඉහළ නංවා නෑ! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගුත් එක්ක බෑ! මොරටුව වහයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper