• About us
  • Contact us
Tuesday, July 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මීගමුවේ තවත් අයෙක් මරුට! දැන් 27යි! 600ක් දාන්න පුළුවන් තැන 2400ක් දාලා! CIDයත් පරීක්ෂණවලට මැදිහත් වෙයි! I Sri Lanka Latest News

July 7, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි රැදවියෙන් අද උදෑසන මිය යාමත් සමඟ මෙම ගණන ඉහළ ගොස් තිබේ.Sri Lanka Latest News

ඒ් අනුව පසුගිය 05 වෙනිදාත් 06 වෙනිදාත් සිදුවූ ගැටුම්වලින් රැදවියන් 20 දෙනෙක් මියගොස් ඇත. දෙදෙනෙක් මියයන්නේ 05 වෙනිදාය. එම රැදවියන් දෙදෙනා පහරදීම්වලින් මියගොස් ඇති අතර සෙසු රැදවියන් වෙඩි වැදීම්වලින් මියගොස් ඇතැයි පෙනී යන බව පොලීසිය සඳහන් කරයි.

බ න්ධනාගාර නිලධාරීන් 07 දෙනෙක් මිය යන අතර ඔවුන් මිය යන්නේ 06 වෙනිදා රැදවියන් කළ පහරදීම්වලිනි.

කොළඹ අපරාධ කොට්ඨාසය වෙත වැඩ බලන පොලිස්පතිවරයා විසින් විමර්ශන භාරදුන්න ද අද උදෑසන විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබිය.

මෙම බන්ධනාගාරය තුළ උපරිම රැදවිය හැකි ධාරිතාව 600ක් වූවත් 2400ක් රදවා තබා ඇති බවත් ඒය රැදවියන්ට දැඩි පීඩා ගෙනදෙන්නක් බව පෙනී ගොස් ඇත. මේ තත්ත්වය මත රැදවියන් දැඩි පීඩනයකින් සිට ඇති බවත් ඒ නිසා ඔවුන් කලහකාරීවන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

රැදවියන් 2,400න් සියයට 90ක් පමණ සිටින්නේ රිමාණ්ඩ් රැදවියන් බ වත් ඒ් අතරද විශාල පිරිසක් සිටින්නේ මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූවන් බවත් එම නිලධාරියා කීය. මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූවන් බන්ධනාගාරගත කිරීම තුළින් බන්ධනාගාර ධාරිතාව ඉහළගොස් ඇති බවත් මත්කුඩු භාවිතාකර හසුවන අය සම්බන්ධයෙන් විධිමත් වැඩ පිළිවෙලක් සකස් නොකලහොත් මෙවැනි තත්ත්වයන් තවත් බන්ධනාගාරවලද ඇතිවිය හැකි බවත් ඒම නිලධාරියා කීය.

බන්ධනාගාර නිලධාරින් 07 ‍දෙනෙක් ඇතුළු 27 දෙනෙකුට මරු කැදවු මීගමුව බන්ධනාගාරයේ සිදුවු ගැටුම ගැන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත.

වැඩ බලන පොලිස්ති සංජීව ධර්මරත්න මහතා විසින් විමර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන භාරදී ඇත්‍‍තේ අද උදෑසන සිටය.

කොළඹ අපරාධ කොට්ඨාසයට ඊයේ විමර්ශන භාරදුන්නද පවතින තත්ත්වය හමුවේ පුළුල් විමර්ශනයක් පැවැත්වීමට විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍ේන්තුවට භාරදී තිබේ.

ඊයේ දින බන්ධනාගාර නිලධාරින් 07 දෙනෙක්ද රැදවූවන් 17 දෙ‍ෙනක්ද මියගොස් තිබුණි. තුවාල ලබා රෝහල්ගතකර සිටි එක් රැදවූවෙක් අද උදැසන මිය‍ගොස් තිබේ. පෙරේදා ගැටු‍මෙන් රැදවූවන් දෙදෙනෙක් මියගොස් ඇත. ඒ අනුව රැදවූවන් 20 දෙ‍ෙනක්ද, බන්ධනාගාර නිලධාරින් 07 දෙනෙක්ද මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය.

SendShareShare
Previous Post

මීගමු ඛේදවාචකය විපක්ෂය පාර්ලිමේන්තුවට අරන් එයි! ලියුමක් කතානායකට බාරදෙයි! හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

Next Post

තවත් රාජපක්ෂවරයකුට මහාධිකරණයේ අධිචෝදනා බාරදෙයි! රට යෑමත් තහනම්!  I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු සිද්ධිය ගැන කතා කරද්දී පාස්කු ප්‍රහාරය ගැන එක දිගට ගොන් ප්‍රශ්න අහන්න ගිය මාධ්‍යවේදියාට අජිත් පෙරේරා කුඩුවෙන්නම දෙයි..! ලැජ්ජවෙන්න මහත්තයෝ… ඔය මාධ්‍යවේදීකම පැත්තකට දාන්න..! මේ ශ්‍රේෂ්ඨ මාධ්‍ය කලාව විනාශ වෙන්නෙ තැනක් නොතැනක් නැතිව ගොන් ප්‍රශ්න අහන මේ වගේ මිනිස්සු නිසා තමයි..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

හැම තැනම ගොවියො මිනීපෙට්ටි කර තියාගෙන පාරට බැහැලා කරන ඉල්ලීම විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ අවධානයට යොමු කරයි! වී නිෂ්පාදන පිරිවැය ඉහළ ගියාට සහතික වී මිල ඉහළ නංවා නෑ! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගුත් එක්ක බෑ! මොරටුව වහයි! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

තවත් රාජපක්ෂවරයකුට මහාධිකරණයේ අධිචෝදනා බාරදෙයි! රට යෑමත් තහනම්!  I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් එක්ක විපක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් ගිහින් කතානායක හමුවෙයි! විනාශය වළක්වාගන්න පෙර සූදානමක් නොතිබීම ගැන හොයන්න විශේෂ තේරීම් කාරක සභාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

මීගමු ඛේදවාචකය විපක්ෂය පාර්ලිමේන්තුවට අරන් එයි! ලියුමක් කතානායකට බාරදෙයි! හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමනි.. මේ හරක් බාන බැඳලා දාලා ගොවියො ආරක්ෂා කරලා දෙන්න! මේ අය තමයි ගොවියන්ට අමුඩ ගස්සලා එදා කොළඹ අරන් ගියේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමනි.. මේ හරක් බාන බැඳලා දාලා ගොවියො ආරක්ෂා කරලා දෙන්න! මේ අය තමයි ගොවියන්ට අමුඩ ගස්සලා එදා කොළඹ අරන් ගියේ..! VIDEO I Sri Lanka Latest News

Load More
මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු සිද්ධිය ගැන කතා කරද්දී පාස්කු ප්‍රහාරය ගැන එක දිගට ගොන් ප්‍රශ්න අහන්න ගිය මාධ්‍යවේදියාට අජිත් පෙරේරා කුඩුවෙන්නම දෙයි..! ලැජ්ජවෙන්න මහත්තයෝ… ඔය මාධ්‍යවේදීකම පැත්තකට දාන්න..! මේ ශ්‍රේෂ්ඨ මාධ්‍ය කලාව විනාශ වෙන්නෙ තැනක් නොතැනක් නැතිව ගොන් ප්‍රශ්න අහන මේ වගේ මිනිස්සු නිසා තමයි..! VIDEO I Sri Lanka Latest News

සජබ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විසින් අද දින මීගමු ඛේදවාචකය සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේදී කිසියම් අයකු විසින් දිගින් දිගටම...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

හැම තැනම ගොවියො මිනීපෙට්ටි කර තියාගෙන පාරට බැහැලා කරන ඉල්ලීම විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ අවධානයට යොමු කරයි! වී නිෂ්පාදන පිරිවැය ඉහළ ගියාට සහතික වී මිල ඉහළ නංවා නෑ! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගුත් එක්ක බෑ! මොරටුව වහයි! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

තවත් රාජපක්ෂවරයකුට මහාධිකරණයේ අධිචෝදනා බාරදෙයි! රට යෑමත් තහනම්!  I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News

මීගමුවේ තවත් අයෙක් මරුට! දැන් 27යි! 600ක් දාන්න පුළුවන් තැන 2400ක් දාලා! CIDයත් පරීක්ෂණවලට මැදිහත් වෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.