• About us
  • Contact us
Saturday, July 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෙනසුරු අපල මතක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ නීතිඥවරුන්ට දුන් උපදෙස! Sri Lanka Latest News

July 4, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
සෙනසුරු අපල මතක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ නීතිඥවරුන්ට දුන් උපදෙස! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට ඇතැම් බෙදුම් නඩු විභාග කර එහි තීන්දුව ලබාදීමට වසර 47ක පමණ කාලයක් ගතවන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පවසයි. හෝමාගම නීති සඟරාව එළිදැක්වීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින් කෝදාගොඩ මහතා සඳහන් කළේ එවැනි නඩුවල නීතිඥ ගාස්තු ගෙවීම සඳහා මුදල් නොමැති වීම හේතුවෙන් තම වකුගඩුව අලෙවි කළ පුද්ගලයන්ද සිටින බවයි. කෝදාගොඩ මහතා එම අවස්ථාවේදී වැඩිදුරටත් මෙසේද පවසා සිටියේය. Sri Lanka Latest News

‘ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු වෙච්ච බෙදුම් නඩු 10ක්. පරිසාධිකරණයේ නඩුව පැවරුව දවසයි අභියාචන නඩු විභාගය, පළමුවැනි අභියාචනය, දෙවැනි අභියාචනය, ඔය අතර හිටපු ගමන් revision applications තියෙනවා. හැබැයි සමස්තයක් හැටියට ගත්තම ඒ සම්පූර්ණ චක්‍රය අවසාන වෙලා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව දෙනකොට, දිසා අධිකරණයේ නඩු පැවරීමේ ඉඳන් අවුරුදු 47ක සාමාන්‍ය කාලයක් ගත වෙලා තියෙනවා. එහෙනම් ඒක කේන්දර විශ්වාස කරන අයට අනුව සෙනසුරු අපලය වෙන්නත් බෑ. පවරපු කෙනාගේ සෙනසුරු අපලයයි, එයාගෙන් පැවතෙන්නාගේ සෙනසුරු අපලයයි කියන දෙකම හමාර වුණාම තමයි අපේ පද්ධතියෙන් හවුල් ඉඩම බෙදා වෙන්කරලා දෙන්නේ. ඉතින් අපිට කියන්න පුළුවන්නේ සැලකිය යුතු ප්‍රමාදයක් තියෙනවා කියලා.

ඊළඟට අපි බලන්න ඕනෙ යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයට ප්‍රවේශ වීම සඳහා යම් යම් බාධක තියෙනවද කියලා. මේ ethics review committee එකට එදා ආපු කෙනා අනාවරණ කරපු කරුණ. මුදල දැන් අවුරුදු 15කට පෙර ලක්ෂ 9යි. මොකටද ඕනේ? එයාගේ සහෝදරයෙක්ට තියෙනවලු මිනීමැරුම් නඩුවක්. ඒ සහෝදරයාගේ මිනීමැරුම් නඩුවට නීතිඥ මහත්වරුන්ගේ ගාස්තු මුලින් ගෙවලා තියෙන්නේ අතේ තියෙන සල්ලිවලින්. ඒ මුදල් ඉවර වුණාම ඔවුන් ඉන්න ඉඩම උකස් තබලා තියෙනවා. දැන් තවත් උකස් තියන්න දේපලකුත් නෑ. ඒ නිසා ඔහු තීරණය කරලා තියෙනවා මේ සහෝදරයාගේ නඩුවට ඒ දක්ෂ නීතිඥ කණ්ඩායමේ සේවාව ලබාගැනීම සඳහා ඔහුගේ වකුගඩු දෙකෙන් එකක් විකුණලා මුදල් අරගෙන නීතිඥ ගාස්තු ගෙවන්න. අතිවිශාල බහුතරයක් අපේ සේවාදායකයන් ඒක කැමැත්තෙන් හෝ පහසුවෙන් කරන දෙයක් නෙවෙයි.

නීතිඥ ගාස්තු ශ්‍රී ලංකා රජයටවත්, ශ්‍රේෂ්ඨාධිකරණයටවත් නියාමනය කරන්න බෑ. ඒක පිළිගත හැකි විසඳුමක් නෙවෙයි. ඔබට පුළුවන් ඔබේ හෘදය සාක්ෂියට එකඟව, සේවාදායකයාට ගෙවිය හැකි ගාස්තු ප්‍රමාණයත් සැලකිල්ලට අරගෙන වඩාත් සාධාරණ ගාස්තුවක් නියම කරන්න. දෙවැනි එක තමයි තමන්ගේ වෘත්තීය සේවා ප්‍රමාණයෙන්, ඉතාමත් හොඳයි 10%ක් නම්. නමුත් අවම වශයෙන් 5%ක් නොමිලේ, වඩාත් තමන්ගේ සේවය අවශ්‍ය, ආර්ථික දුෂ්කරතාවන්ගෙන් පෙළෙන අයට ලබාදෙන්න.’

SendShareShare
Previous Post

උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න හදන ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය කැඳවූ සාකච්ඡාවට විපක්ෂනායක සජිත් එක්වෙයි! මේක නීතියේ ආධිපත්‍යයට එල්ල කරන මරු පහරක්! මාලිමාව අද අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරමින් සිටිනවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ජාතිවාදීන් – හොරු – මංකොල්ලකාරයෝ! දයාසිරි ආණ්ඩු හදන්න ඉස්සෙල්ලා මේක කියවලා ඉන්න…! Sri Lanka Latest News

MORE NEWS

තොත්තු සහ කොත්තු! Sri Lanka Latest News
Exclusive

තොත්තු සහ කොත්තු! Sri Lanka Latest News

ගිය සැරේ ඇතුළේ ඉන්න පාතාලේ දැම්මා! රටින් පැන්න පාතාලේ…! Sri Lanka Latest News

පරණ උපාධි පාඨමාලා 12,000ක් කුණු කූඩෙට! ලංකාව අසැබි වෙබ්වල පැටලෙද්දි චීනය ඉස්කෝලෙට අධිතාක්ෂණය අරන් එයි! සජිත් එදා ඉඳන් කිව්වෙත් මේකම තමයි! Sri Lanka Latest News

ගුරු-බුධ-රාහු විපරීත පිහිටීමක! නින්දිත යුද්ධයක් පටන් ගන්නවා! ආණ්ඩුවේ ලොකු පුටු අසීරුවේ! විපක්ෂයේ නායකයන්ට කට වරදිනවා! මළ කෙළියයි ජූලි 07න් පස්සේ ලොකු කලබලයක්…! Sri Lanka Latest News

අපි ආණ්ඩුව දණගැස්සුවා! අත්අඩංගුවට ගැනීම් රනිල්ගෙන් නතර වුණා! දයාසිරි එජාප වේදිකාවේ! VIDEO I Sri Lanka Latest News

Load More
තොත්තු සහ කොත්තු! Sri Lanka Latest News
Exclusive

තොත්තු සහ කොත්තු! Sri Lanka Latest News

මිස්ටර් කියලා කිව්වම ඊළඟට ඔයාට කෑමක නමක් කියන්න කිව්වොත් මතක් වෙන්නේ මොනවාද? හරි. හොඳයි. ඔයාට මතක් වුණේ රටේ හැමතැනම තියෙන,...

Read more
ගිය සැරේ ඇතුළේ ඉන්න පාතාලේ දැම්මා! රටින් පැන්න පාතාලේ…! Sri Lanka Latest News

ගිය සැරේ ඇතුළේ ඉන්න පාතාලේ දැම්මා! රටින් පැන්න පාතාලේ…! Sri Lanka Latest News

පරණ උපාධි පාඨමාලා 12,000ක් කුණු කූඩෙට! ලංකාව අසැබි වෙබ්වල පැටලෙද්දි චීනය ඉස්කෝලෙට අධිතාක්ෂණය අරන් එයි! සජිත් එදා ඉඳන් කිව්වෙත් මේකම තමයි! Sri Lanka Latest News

පරණ උපාධි පාඨමාලා 12,000ක් කුණු කූඩෙට! ලංකාව අසැබි වෙබ්වල පැටලෙද්දි චීනය ඉස්කෝලෙට අධිතාක්ෂණය අරන් එයි! සජිත් එදා ඉඳන් කිව්වෙත් මේකම තමයි! Sri Lanka Latest News

ගුරු-බුධ-රාහු විපරීත පිහිටීමක! නින්දිත යුද්ධයක් පටන් ගන්නවා! ආණ්ඩුවේ ලොකු පුටු අසීරුවේ! විපක්ෂයේ නායකයන්ට කට වරදිනවා! මළ කෙළියයි ජූලි 07න් පස්සේ ලොකු කලබලයක්…! Sri Lanka Latest News

ගුරු-බුධ-රාහු විපරීත පිහිටීමක! නින්දිත යුද්ධයක් පටන් ගන්නවා! ආණ්ඩුවේ ලොකු පුටු අසීරුවේ! විපක්ෂයේ නායකයන්ට කට වරදිනවා! මළ කෙළියයි ජූලි 07න් පස්සේ ලොකු කලබලයක්…! Sri Lanka Latest News

අපි ආණ්ඩුව දණගැස්සුවා! අත්අඩංගුවට ගැනීම් රනිල්ගෙන් නතර වුණා! දයාසිරි එජාප වේදිකාවේ! VIDEO I Sri Lanka Latest News

ජාතිවාදීන් – හොරු – මංකොල්ලකාරයෝ! දයාසිරි ආණ්ඩු හදන්න ඉස්සෙල්ලා මේක කියවලා ඉන්න…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper